Menna SA yana ape Team eka

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mokada ogolo hithanne me team eka gana.... apita dinana puluwan weida...

    Tillakaratne Dilshan (c)
    Angelo Mathews (vc)
    Dinesh Chandimal (wk)
    Dilhara Fernando
    Mahela Jayawardene
    Suranga Lakmal
    Tharanga Paranavitana
    Thilan Samaraweera
    Kaushal Silva
    Chanaka Welegedara
    Lahiru Thirimanne
    Kumar Sangakkara (wk)
    Thisara Perera
    Ajantha Mendis
    Dimuth Karunaratne
    Rangana Herath
    Nuwan Pradeep

    :rolleyes:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,616
    3,212
    113
    passe ai thilan dala neda?:yes:
    කන පැත්තට තමා සැහෙන්න බර..:(
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    කො මේ ලසිත් මාලි0ගයා?? දකුණු අප්‍රිකාව කියන්නේ වේග පන්දු යවන්නන්ට පාරදීසයක් එහෙම වෙලත් අපේ , ලොකේ ඉන්න සුපිරිම වේග පන්දු යවන්න යන්නේ නැද්ද??:confused::confused::confused:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,616
    3,212
    113
    කො මේ ලසිත් මාලි0ගයා?? දකුණු අප්‍රිකාව කියන්නේ වේග පන්දු යවන්නන්ට පාරදීසයක් එහෙම වෙලත් අපේ , ලොකේ ඉන්න සුපිරිම වේග පන්දු යවන්න යන්නේ නැද්ද??:confused::confused::confused:

    ඔය මචන් test team එක..:)
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔය මචන් test team එක..:)

    මොන ටීම් එක උනත් මාලි0ගයා අනිව ඔනේ ,දැක්කනේ පකිස්තානේ එක්ක කාපු කැම , ඔය යන්නේ දකුනු අප්‍රිකාවට හොද ගේමක් දෙන්නම් අපේ සුපිරිම බල ඇනිය ඉන්න ඔනේ ..
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    api gahaiida,apita gahaiida?:rolleyes::rolleyes:

    අපිට ගහන පැත්තට තමා බර වැඩි ඉතින් , මොකද SA වලනේ තරග තියෙන්නේ , එහෙ ඉතින් මෙහෙ දාන සෙල්ලම් ටිකක් ආමරුයි ... ඩුබායි වලත් ඉල්ලගෙන කාපු සෙට් එකනේ , උන්ගේ අලුත් දග පන්දු යවන්නන්ට අපේ ගොඩක් එව්න් ඇඹරුන හැටි දැක්කනේ , ඉතින් SA වල වේගවත් තනතිල්ලේ අපේ එව්න් මොනා කර ගනිද දන් නැ, හිතනකොටත් බයයි
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    දැනුයි දැක්කේ මේ දිල්හාර ප්‍රනාන්දුව මොන මගුලකටද ගෙනියන්නේ??:angry::angry: මේකාව ක්‍රිකට් නෙමෙ එල්ලේ ගහන්නවත් සුදුසු නැති එකෙක් , මූටනම් හොද පන්දමක් තියෙනව නැත්නම් මේකා වගේ තරග කන හාල් පාරුවෙක් තියාගෙන ඉදිද , කනට දෙකක් ගහල එලියට දාන්න වටින එකෙක් .
    ආයේ අහන්න දෙයක් නැ මූ හිටියොත් ඉල්ලගෙන කන්න තමා වෙන්නේ :rofl::rofl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කො මේ ලසිත් මාලි0ගයා?? දකුණු අප්‍රිකාව කියන්නේ වේග පන්දු යවන්නන්ට පාරදීසයක් එහෙම වෙලත් අපේ , ලොකේ ඉන්න සුපිරිම වේග පන්දු යවන්න යන්නේ නැද්ද??:confused::confused::confused:

    na ban dan u test gahanne na ne
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දැනුයි දැක්කේ මේ දිල්හාර ප්‍රනාන්දුව මොන මගුලකටද ගෙනියන්නේ??:angry::angry: මේකාව ක්‍රිකට් නෙමෙ එල්ලේ ගහන්නවත් සුදුසු නැති එකෙක් , මූටනම් හොද පන්දමක් තියෙනව නැත්නම් මේකා වගේ තරග කන හාල් පාරුවෙක් තියාගෙන ඉදිද , කනට දෙකක් ගහල එලියට දාන්න වටින එකෙක් .
    ආයේ අහන්න දෙයක් නැ මූ හිටියොත් ඉල්ලගෙන කන්න තමා වෙන්නේ :rofl::rofl:

    mehemai machan last 2 overs wenakal ape bowlers la kohoma hari ada gena yai.48th over wage dilharata dei.ee over eken ma 30-40 runs gahala SA okkoma matches dinai :( Dilharage specialty eka okane :growl:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    mehemai machan last 2 overs wenakal ape bowlers la kohoma hari ada gena yai.48th over wage dilharata dei.ee over eken ma 30-40 runs gahala SA okkoma matches dinai :( Dilharage specialty eka okane :growl:

    වැඩක් නැ බන් කතා කරල මුලු රටම දන්නව දිල්හාර කියන්නේ කව්ද කියල අනේ මන්ද මේ තෙරීම් කමිප්ටුවෙ එව්න්ට මුලින්ම ගහල පන්නන්න ඔනේ.:no::no:

    මලි0ගට උනත් SA තරාගාවලියෙ ටෙස්ට් ටීම් එකට එන්න තිබුනෙ , මොනා උනත් SA එව්න් ඌට ඇඹරෙනවා අනික අපේ ටෙස්ට් ටීම් එකෙ දැන් මුරලිත් නැති එකෙ මාලි0ග වගේ හොද අත්දැකීම් තියෙන වේග පන්දු යවන්නෙක් අනිවාර්යෙන් ඉන්න ඔනේ , විශෙශයෙන් මෙය් වගේ තරගාවලදිවත්:confused::confused:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    කෝ බං නුවන් කුලසේකර? සීක්කුගේටත් තව චාන්ස් එකක් දෙන්න තිබුනේ.... :yes: