ඔය වීඩියෝ කරපු සීන් එක රංජා දන්නේ නෑ. ඌ කැමරා එකට ගහපු එක නම් ඇත්ත. ඒත් ඌ එතන කතා කරපු විදියෙන් ඕන එකෙක්ට තේරෙනවා මූ හොරෙක් නෙමෙයි දෙයක් කරන්න උත්සහයක් හරි කරන්න හදන එකෙක්.
අරු නම් කොහොමත් ගානට වැඩියි කන පැලෙන්න ගහන්න ඕන හරි නම් පස්සේ බල්ලා වගේ හිටියා.
ඔටන රංජන් නැතුව මහින්දානන්ද මහත්තයා වගේ කෙනෙක් හිටියා නම් ඕකුන් ඔහොම ප්‍රශ්න අහන්නෙත් නෑ ඔහොම කතා කරනකන් උගේ ගාඩ් එක බලන් ඉන්නෙත් නෑ.