Menna Wada....

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ජනපතිට නඩු පැවරූ මනෝහරන්ගේ
    පුත්‍රයා නමින් ඇමෙරිකානු මුද්දරයක්‌


    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමරිකාවේදී නඩුවක්‌ පවරා ඇති කේ. මනෝහරන් නමැත්තාගේ පුත්‍රයා වෙනුවෙන් ඇමරිකානු කොටි සංවිධාන දෙකක්‌ විසින් මුද්දරයක්‌ ප්‍රකාශයට පත්කර ඇත.

    ටැමිල්ස්‌ එගෙන්ස්‌ට්‌ ජෙනෝසයිට්‌ සහ ටැමිල්ස්‌ ෆො ඔබාමා නමැති කොටි සංවිධාන දෙක විසින් මේ මුද්දර සකස්‌කර ඇති අතර ඊට ඇමරිකානු තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය දී තිබේ. මේ අතර ටැමිල් එගෙන්ස්‌ට්‌ ජෙනෝසයිට්‌ නමැති සංවිධානය වෙත ආධාර කරන්නැයි කේ. මනෝහරන් නමැත්තා කොටි ඩයස්‌පෝරාව වෙතින් ඉල්ලා ඇත.