~Mens blazer~

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    2010-NEW-Men-s-brand-business-suit-pants-Formal-suit-Wholesale-XF70.jpg


    යාළුවනේ මට කියන්නකො කොළඹ අවටින් Blazers Rent එකට ගන්න පුළුවන් හොඳ තැනක්.... (මහරගම,නුගේගොඩ අවටින්) SLIM FIT Blazer එකක් වෙන්නත් ඕනී. ABBA නම් එපා.ඒකේ ගොඩක් ඒවා chaaa Max. WILLS කොහොමද...? දන්න කට්ටිය දෙන්න බලන්න help එකක්... :)
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Hameedia balapan. mama giya eka paraka dekka pattama collection ekak. nugegoda branch eke.hebei gaana thamai sera..:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Rent එකට නම් කොහොමද දන්නෙ නෑ මචං.
    උඹට රෙඩිමේඩ් එකක් සල්ලි වලට ගන්න ඕනෙ නම් හමීඩියා පලයං.
    ෆැෂන්බග් එකේ මම බලද්දි තිබ්බෙ ඕපන් කෝට් විතරයි. ඒකෙත් බලපං අලුත් ස්ටොක් එකක් ඇවිත්ද කියලා.