lankawe meh wage hat ekak ganna thanak dannawanam help ekak dennako...
pramudith Junior member Apr 25, 2007 202 2 18 Krypton Dec 25, 2013 #1 lankawe meh wage hat ekak ganna thanak dannawanam help ekak dennako... Last edited: Dec 25, 2013
moonrock Member Sep 1, 2013 3,024 202 0 Dec 25, 2013 #2 ඔය Panama Hat පිටකොටුවේ ඇති බලන්න හරියටම තැනක් කියන්න දන්නේ නෑ.
Survivor. Well-known member Nov 20, 2010 1,082 110 63 Sri Lanka.. Dec 25, 2013 #5 එන්ගලන්තේ පොලිස්කාරයෙක් වගේ ඉදියි ඕක දැම්මොත්. ඔයිට සමාන ඒවා තියෙනවා. ඔඩෙල් එකේ බැලුවද?
pramudith Junior member Apr 25, 2007 202 2 18 Krypton Dec 25, 2013 #6 odel nam thaama baluwe na.. balanna one