ඔය යාලුවා, මගෙන් අහලා තිබ්බ ප්රශ්නෙට උත්තරේ
මං මෙතන කියන්නම්..
මේ පානය, හෑමොටම හරි යන්නේ නෑ..
අනික.. මේ පානය බොහො දුරට සාර්ථක වෙන්නේ.. කිහිප දෙනෙකුට පමණයි..
ඔය යාලුවා, ජිම්, එකට යන්නේ නෑත්නම් මේ පානය වෙනුවෙන් යොදන මුදල තේරුමක් නෑ කියන එකයි මට නම් කියන්න තියෙන්නේ..