Menses Case එකක් ((ඔසප් චක්‍රය))
කෙල්ලෙක්ට මාස 6කට වතාවක් ඔසප් වෙන්න පුළුවන්ද..??? මුලදි මාස 6න් 6ට ඔසප් වෙලා docs කෙනෙක්ගෙන් tablets අරගෙන, ඊටපස්සෙ ඔසප් වෙන එක මාස 4කට සැරයක් වෙන්න පටන් අරගෙන දැන් ඒක මාස 2න් දෙකට වෙනවලු... මෙහෙම වෙන්න පුලුවන්ද.. මේ සම්බන්ධයෙන් දන්න අය පිලිතුරක් ලබාදෙන්න..
(සාමාන්‍යයෙන් දින 28ක් වගේ නේද වෙනව කියන්නෙ)