Menses Case එකක් ((ඔසප් චක්‍රය))

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Menses Case එකක් ((ඔසප් චක්‍රය))

    කෙල්ලෙක්ට මාස 6කට වතාවක් ඔසප් වෙන්න පුළුවන්ද..??? මුලදි මාස 6න් 6ට ඔසප් වෙලා docs කෙනෙක්ගෙන් tablets අරගෙන, ඊටපස්සෙ ඔසප් වෙන එක මාස 4කට සැරයක් වෙන්න පටන් අරගෙන දැන් ඒක මාස 2න් දෙකට වෙනවලු... මෙහෙම වෙන්න පුලුවන්ද.. මේ සම්බන්ධයෙන් දන්න අය පිලිතුරක් ලබාදෙන්න..
    (සාමාන්‍යයෙන් දින 28ක් වගේ නේද වෙනව කියන්නෙ)
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    yako, kellekta osap wenne sathi 4n 4ta, ee kiwwe dawas 28kin

    එහෙමද...
    අවුරුදු දෙක තුනකට කලින් birth control tablets අරගෙන තිබ්බොත් දැනටත් ඹසප් චක්‍රය වෙනස් වීමට බලපානවදගගග??
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මට නම් ඔසප් වෙලාම නැහැනේ.
    avatar452091_50.gif
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පොඩි එකෙක්ද?
    එහෙමනම් තව අවුරුද්දක් දෙකක් යනකොට හරි යයි. එළවළු පළතුරු වගේ දේවල් වැඩියෙන් කන්න දීපන්, කෘතිම දේවල් (අයිසික්‍රීම්, බයිටිස් වර්ග ...) කන්න දෙන්න එපා වැඩිය
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Doctors la inne me wage prashna walata udaw karanna macho,forum ekakin health cases walata solutions ganna eka anumatha karanne na
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෙල්ලෙක්ට මාස 6කට වතාවක් ඔසප් වෙන්න පුළුවන්ද..??? මුලදි මාස 6න් 6ට ඔසප් වෙලා docs කෙනෙක්ගෙන් tablets අරගෙන, ඊටපස්සෙ ඔසප් වෙන එක මාස 4කට සැරයක් වෙන්න පටන් අරගෙන දැන් ඒක මාස 2න් දෙකට වෙනවලු... මෙහෙම වෙන්න පුලුවන්ද.. මේ සම්බන්ධයෙන් දන්න අය පිලිතුරක් ලබාදෙන්න..
    (සාමාන්‍යයෙන් දින 28ක් වගේ නේද වෙනව කියන්නෙ)

    පුලුවන්.
    මගෙ කෙල්ලගෙ යාලුවෙකුට මාස 6න් 6ට වෙන්නෙ.
    ඒකිත් මොනාද බෙහෙත් ගන්නවා. :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන්දා බන් ඒත් ඔය ටැබ්ලට් ගැහුවාමනම් ඕක අවුල් යනවා :yes:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    yako, kellekta osap wenne sathi 4n 4ta, ee kiwwe dawas 28kin

    පොඩි එකෙක්ද?
    එහෙමනම් තව අවුරුද්දක් දෙකක් යනකොට හරි යයි. එළවළු පළතුරු වගේ දේවල් වැඩියෙන් කන්න දීපන්, කෘතිම දේවල් (අයිසික්‍රීම්, බයිටිස් වර්ග ...) කන්න දෙන්න එපා වැඩිය

    Doctors la inne me wage prashna walata udaw karanna macho,forum ekakin health cases walata solutions ganna eka anumatha karanne na

    පුලුවන්.
    මගෙ කෙල්ලගෙ යාලුවෙකුට මාස 6න් 6ට වෙන්නෙ.
    ඒකිත් මොනාද බෙහෙත් ගන්නවා. :)

    Tanks sahooo
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක වෙන්න පුලුවන්.
    කෙල්ල හැම තිස්සෙම ස්ට්‍රෙස් එකකින් වගේ ඉන්න එක තමා ගොඩක් වෙලාවට පිරියඩ් එක අවුල් වෙන්න බලපාන්නේ.
    සිම්පල් සීන් ඕවා.
    ගොඩ බෙහෙත් කරන්න එපා.
    ඩොකාට පෙන්නලා සීන් එක කියලා බෙහෙත් ගත්තාම හරි.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Yes it can happen. Samahara disease condition 1k wennath puluwn nowennath puluwn (like polycystic averian disease). VOG kenekta pennanna.