Mens's perfume

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචංල කොල්ලෙක්ට හරියන සහ පොකට් එකට වැඩිය නොදැනෙන හොඳ Perfume එකක් මොකක්ද? මට උපරිම වියදම් කරන්න පුලුවන් 2000ක් වගේ. ඊට අඩුනම් වඩාත් හොඳයි. අර රු. තුන්සිය ගනන් වලට තියන gold ජරාව වගේ ඒව නම් වැඩක් නෑ. සුවඳ හරිත් නෑ සුවඳ තියෙන්නෙත් නෑ. අනික මචං වෙළඳ පොලේ බහුලව ගන්න තියෙන එකක් වෙන්න ඕන. මොකද මම කොලබ නෙමේ. :)

    කට්ටිය ෆර්ෆියුම් එකේ නමයි ගානයි. පුලුවන්නම් ෆෝටෝ එකකුයි දාන්න. :) මම දැනට ගහන්නේ gold තුන්සිය ගානෙ එක. මටම ගඳයි දැන් ඒක. මම දැන් ගහන්නෙත් නෑ. ඒකේ ස්ප්‍රේ එක වැඩ කරන්නෙත් නෑ දැන් හරියට. :baffled:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    vwp13QB.jpg
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    lux ketayak age athullala hamadama naapiya, reewata passe saban daala puka hodapan, kihille mail kapapn, eka jokek ekapaarak adapan. Sathiya hamaara epa, denima sathiyata serayak awwata dapan, ethkota ubata 3000k ithiri;););)
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    i think the best one is davidoff cool water.but with your budget addidas is best.its 1500 something like that
     

    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    Mcn gold classic eka Nan aul tamai
    Gold stome
    Gold rave

    Kiyala body spray 2k tiyanawa supiri mcn
    Suwada Yan na 24hr yanakan
    Hamoma kiyanawa Maru kiyala
    Try karala balalan
    599 wage wenne