මචංල කොල්ලෙක්ට හරියන සහ පොකට් එකට වැඩිය නොදැනෙන හොඳ Perfume එකක් මොකක්ද? මට උපරිම වියදම් කරන්න පුලුවන් 2000ක් වගේ. ඊට අඩුනම් වඩාත් හොඳයි. අර රු. තුන්සිය ගනන් වලට තියන gold ජරාව වගේ ඒව නම් වැඩක් නෑ. සුවඳ හරිත් නෑ සුවඳ තියෙන්නෙත් නෑ. අනික මචං වෙළඳ පොලේ බහුලව ගන්න තියෙන එකක් වෙන්න ඕන. මොකද මම කොලබ නෙමේ.
කට්ටිය ෆර්ෆියුම් එකේ නමයි ගානයි. පුලුවන්නම් ෆෝටෝ එකකුයි දාන්න.මම දැනට ගහන්නේ gold තුන්සිය ගානෙ එක. මටම ගඳයි දැන් ඒක. මම දැන් ගහන්නෙත් නෑ. ඒකේ ස්ප්‍රේ එක වැඩ කරන්නෙත් නෑ දැන් හරියට.
![]()
I'm using AXE signature collection - Suave. Really like this one, so took one with me when I came to NZ too......still using. Can't remember the price, but sure it's not that much. Other one I bought is FOGG fresh aromatic.......but that I got as a birthday present.... Don't think it'll suite for your budget machan.
