Mens's perfume

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    Mn use krnne AXE body spray eka 5__ ganak wennea.. :yes:

    0320-axe_full_600.jpg

    මේ බ්‍රෑන්ඩ් එකත් හොදයි!
    මේකත් නියමයි
    616QMy53zyL._SL1000_.jpg
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    මේ බ්‍රෑන්ඩ් එකත් හොදයි!
    මේකත් නියමයි
    [/CENTER]
    owage suwada wadiya hitinne na ban, Cologne ne.
    anika Lankawe climate eka nisa kohomath ikmanta suwada yanwa
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    royal mirrage
    yardley
    yachtman

    me okkoma 1500/= rate walata thiyenna suwadath hondai royal mirrage eka nam 1800i da koheda mata nam yardley eka hondai
     

    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    machan lankawe climate ekata adidas perfume eka hariyanne na uparima 3 hrs wage.... machan thailand welata gahana brand ekak..e kiyanne srilanka & thailand wela climate eka equal..
    lankawata kiyala wenama perfume gahanne na..but thailand welata gahana AXE,ADIDAS ,etc perfume hodai... thai akuru bothale gahala tiyana ekak ganin....indian aulak na..eth axe indian eka ganna epa..indiawe gahana thain akuru tiyana eka ganin..:):)
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Manam machan adidas use karanne. Oya tin can wala thiyena axe wage ewa perfume newei, ewa deodorants. perfume godak welawata enne glass bottle wala.
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    හොදට නාගේන පලයන් බන් එතකොට සුවද කෙසේ වෙතත් ගද නෑනෙ බන්

    අනික කටවත් කරදරයක් නෑතුව ජිවත් වෙයන් එතකොට උබෙ සුවද මුලු ලොකෙටම හමනවා බන්
     
    • Like
    Reactions: ruwper

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හොදට නාගේන පලයන් බන් එතකොට සුවද කෙසේ වෙතත් ගද නෑනෙ බන්

    අනික කටවත් කරදරයක් නෑතුව ජිවත් වෙයන් එතකොට උබෙ සුවද මුලු ලොකෙටම හමනවා
    බන්
    :yes::yes::yes:ම්ම්ම් මේකේ පොඩි සැඟවුනු අර්ථයක් තියෙනවා නේද බන්... ඇත්ත තමයි.. බුදු දහමට අනුව 100%ක් නොවුනත් හොඳට ඉන්නවා නම් හිතට සැනසීමක්.