Mental problem

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ මචන්ල
    මට හිතෙනව මගෙ මොකක්හරි අවුලක් තියෙනව කියල
    ෆේක් එකකින් දාන්න හිතුවත් මේකෙන්ම දාන එක හොදයි කියල හිතුනා,
    මන් සමහර වෙලාවට තනියම කතා කරනවා. ගොඩක්වෙලාවට වෙන්නෙ ලග කෙනෙක් නැතත් තව දෙයක්ගැන තර්ක කරන එක. මටම මේක තේරුම් ගිහින් දැන් ඒක හිතලම නවත්ත ගත්තා. ඒත් හිත අැතුලෙන් සමහරවෙලාවට එක එක දේවල්ගැන තර්ක කරනව. ඔලුව අන්තිමේදි යකාගෙ කම්මල වගේ. :sorry:

    මට ADHD ද?:sorry:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,893
    23,585
    113
    oka matath thiyenawa ban, mama nam karanne hama welawema mind eka busy karala thiyaganna eka. free time eke read karapan, games play karapan. muladi oka amarui mokada hitha wena wena than wala yanawa. eth passe tika tika hariyanawa.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    උඹ ඕකට Adderall බොන්ඩ හදන්ඩ එපා
    ඩෙක්ටර් කෙනෙක් හම්බවෙලා සීන් එක කියන්ඩ..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒ මචන්ල
    මට හිතෙනව මගෙ මොකක්හරි අවුලක් තියෙනව කියල
    ෆේක් එකකින් දාන්න හිතුවත් මේකෙන්ම දාන එක හොදයි කියල හිතුනා,
    මන් සමහර වෙලාවට තනියම කතා කරනවා. ගොඩක්වෙලාවට වෙන්නෙ ලග කෙනෙක් නැතත් තව දෙයක්ගැන තර්ක කරන එක. මටම මේක තේරුම් ගිහින් දැන් ඒක හිතලම නවත්ත ගත්තා. ඒත් හිත අැතුලෙන් සමහරවෙලාවට එක එක දේවල්ගැන තර්ක කරනව. ඔලුව අන්තිමේදි යකාගෙ කම්මල වගේ. :sorry:

    මට ADHD ද?:sorry:

    oka matath thiynawa bn... wadak nethnam e welawata nidaganin... nethnam yaluwek set weyan... mokak hari karahan.... thani wenna thiyanna epaa...
     

    earthling47

    Member
    Apr 29, 2018
    7
    0
    0
    හින්නෝන්මාදය (Schizophrenia)

    මනෝ වයිද්‍ය ප්‍රතිකාර ගන්න



    https://www.facebook.com/DMShASHi/p...ෛනික-ඡීවිතයේ-කටයුතු-කිරීමට-/1896118590672713/


    220px-Artistic_view_of_how_the_world_feels_like_with_schizophrenia_-_journal.pmed.0020146.g001.jpg
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මොන හු..යන්නක් ද බං මේක. උඹලා ඔක්කොම මානසික වෛද්‍යවරු හම්බ වෙයල්ලා. යකෝ රටේ අනාගතය නේද මේ පිස්සු කෙළින්නේ.....
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මාත් ඔහොම ආතල් එකක් ගන්නව නාන වෙලාවට. :D මං ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවල්, ඉස්සරහට ඉන්න ආස විදිහ, වෙන්න ආස විදිහ නිකන් දැන් උනා වගේ imagine කරගෙන තනියෙම රඟ පානව වගේ ආතල් එකක් ගන්නව.:rofl: :rofl:

    මට නං ඒක හොඳයි බන්. සමහර දේවල් හිතන් හිටපු විදිහටම වෙලා තියනව. :lol::lol::lol::lol: එතකොට මං කල්පනා කරනව ඒ දවස් වල මං මේක රඟ පෑව නෙද කියල. :D:D:D
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    do you have a sematary or a big abandoned house in the vicinity of where you live? is the same thing experienced by neighbors? do you hearing howling in the middle of the night like you are being summoned?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    Uba gedarata wela nikan inna hinda brain eka energy use karanawa.wena energy pita wenna widiyak nane.eka hinda e tika brain eka use karanawa.dawasakata paya 2k wage gym eke innawanan oya gathiya nikanma arila yanawa.