law of attractionමාත් ඔහොම ආතල් එකක් ගන්නව නාන වෙලාවට.මං ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවල්, ඉස්සරහට ඉන්න ආස විදිහ, වෙන්න ආස විදිහ නිකන් දැන් උනා වගේ imagine කරගෙන තනියෙම රඟ පානව වගේ ආතල් එකක් ගන්නව.
![]()
මට නං ඒක හොඳයි බන්. සමහර දේවල් හිතන් හිටපු විදිහටම වෙලා තියනව.එතකොට මං කල්පනා කරනව ඒ දවස් වල මං මේක රඟ පෑව නෙද කියල.
![]()


මං ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවල්, ඉස්සරහට ඉන්න ආස විදිහ, වෙන්න ආස විදිහ නිකන් දැන් උනා වගේ imagine කරගෙන තනියෙම රඟ පානව වගේ ආතල් එකක් ගන්නව.



