Mentally down unaama මොකද කරන්නේ?

animation

Well-known member
  • Aug 25, 2011
    15,996
    9,320
    113
    Microsoft
    Ne ban dan aluth one time use packet wala enne katu.issara wage ekama katta newe


    Oluwe pressure points walata ban gahanne sinhala behetuth denawa.brain fog wage tiyenanan clear wenawa tak gala
    ------ Post added on Jul 6, 2025 at 6:48 AM
    kohenda beheth gatte? katu gahana kota ridenne nadda?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,007
    113
    athe gahanawa..
    atha gahanna araka naginawa nam ekiyanne loku prashnayak nemei.. tika dawasen kin hari yai..
    araka naginne nathi tharam awul nam, prashne tikak serious so maasa keepayak time ekata ida deela inna wenawa..
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    mama nm campus thorala gypu dwase idan epa una
    Danatath a gana hitha hitha duk wenwa
    Khmath down wela inne
    Aye ipadenne naththm marenawa
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    username එක අනුව, ubuntu වල core package එකක් uninstall කරලා දාන්න. ඉන්පස්සේ ඒක fix කරන්න ගියාම mentally down scene එක අමතක වෙනවා.

    නැත්තන් අලුත් configuration එකක් කරන්න :lol:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උබ ඒක දකිනව කියන්නෙ හොඳ දෙයක්.. නැත්තන් මේකෙ ගොඩක් උන් කරන්නෙ අනේ අනේ ගගා බෙහෙත් කිලෝ ගණන් ගිලින එක. උබට උබව අවුට් යන එක දැනෙනව කියන්නෙ උබට ඒක හදාගන්න පුලුවන්.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    හරියට හරි මුලින්ම කරන්න ඕනේ නාන එක. මේ රස්නේ රටේ ඇඟ කූල් උනාම නිකන්ම ප්‍රශ්න වලට උත්තර කල්පනා වෙනවා
    Cold Shower එකකින් ලොකු විනාශයක් නවත්ත ගන්න පුළුවන්. පොඩි Dopamine රිලීස් එකකුත් ඇති. ෂවර් එක යට ඉඳගෙන දෙපැත්තට Rock වෙන එකෙන්නුත් Anxiety, Stress අඩු වෙනවා.
     

    nidarsha91

    Well-known member
  • මුගෙ බොරු බන්. මූට මෙහෙම වෙන්න විදියක් නැහැ ලොවෙත්. මූ මේ උඹලට පොඩි ඩොපැමින් ෆන් එකක් දීල තියෙන්නෙ. ලඟදීම දායි ඇස් උඩ යන නිවුස් එකක් මූ 🥳🥳🥳🥳🥳
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Venlafaxine තාම බොනවද?

    ow

    නැත්තන් මේකෙ ගොඩක් උන් කරන්නෙ අනේ අනේ ගගා බෙහෙත් කිලෝ ගණන් ගිලින එක. උබට උබව අවුට් යන එක දැනෙනව කියන්නෙ උබට ඒක හදාගන්න පුලුවන්.

    ඇත්ත ඇත්ත මේට්රක්ස් උස්කේප් සර්, අපේ ස්කිල් ඉසූ එකක් නිසා තමයි බෙහෙත් කිලෝ ගනන් බොන්නේ අපි 🙏🏻🥀
    ------ Post added on Jul 7, 2025 at 10:47 AM