Mentally down unaama මොකද කරන්නේ?

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    විස්තර කරපන්
    Mehemayi harida
    Mn campus yanna newe asawa thwune cmb yanna habii cmb campus newe damme cmb kyla hithagena wena campus ekak
    Cmb suburbs thyena campus deken ekak
    Eka nikan gamaka thyena ekakne
    So i was so disappointed and i mood was so upset and i had depression beach of that expectation gap and I was totally frustrated I was. Not able to stay there. So did not able to do the degree with good marks
    So that affected my whole career
    If i selected a different degree and a campus i would have been in a better position
    I regret every time i remember it
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    Mehemayi harida
    Mn campus yanna newe asawa thwune cmb yanna habii cmb campus newe damme cmb kyla hithagena wena campus ekak
    Cmb suburbs thyena campus deken ekak
    Eka nikan gamaka thyena ekakne
    So i was so disappointed and i mood was so upset and i had depression beach of that expectation gap and I was totally frustrated I was. Not able to stay there. So did not able to do the degree with good marks
    So that affected my whole career
    If i selected a different degree and a campus i would have been in a better position
    I regret every time i remember it
    උඹ ඒකනන් over think කරන්න ගිහිල්ල. බොහෝවිට කොළඹ සෙට් උනත් ඕක ඔහොම වෙන්න තිබ්බ. සමහරුන්ට කැම්පස් කියන දේ සෙට් වෙන්නෙ නෑ. ඒක වදයක් වෙනව.
    කැළණිය එච්චර ගමකද තියෙන්නෙ?
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    මෙන්ටලි ඩවුන් වුනාම කරන්න ඕන දේවල් වලට වඩා නොකරන්න ඕන දේවල් තියෙනවා.

    ලව් කේස්නම් බූට් සිංදු ඇතුළු කිසිම ලව් සිංදුවක් අහන්න එපා.
    තේරෙන්නැති භාෂාවක එනර්ජි රිදම් එකක සිංදු අහන්න. හැබැයි අනිවාරෙන් බයිසිකලය රැප අහන්න.

    අනිත් උන් එක්ක කම්පෙයාර් කරගන්න එක නවත්තන්න. රියලිටිය ඇතුළත කවුරුත් perfect නෑ කියලා ඔලුවට ගන්න.

    social media යන එක නවත්තන්න.

    අත්‍යාවශ්‍යම උනොත් මැරෙන්නම වගේ යනවනම් "හොඳ" කවුන්සිලර් කෙනෙක් ගාවට යන්න වෙන උන්ට දුක කියන්න යන්න එපා.

    මත් පැන් භාවිතා කරන්න හෝ දුම අදින්න යන්න එපා හැබැයි හොඳට වතුර බොන්න.

    භාවනා කරන්න pranayama වල nadi shodhana වගේ හුස්ම ගොඩක් වෙලා අල්ලන් ඉන්න බලන්න.

    video games ගහන්න multiplayer නෙවේ. campaign

    ෆිල්ම් බලන්න තමන්ගේ සිටුවේශන් එක අනුව ඒවට ඩැමේජ් නොවන විදිහේ ඒවා. සල්ලි කේස්නම් සල්ලි වලට කෙලවිලා අන්තිමට ගොඩ ගිය මෝටිවේශනල් ෆිල්ම් හොයන් බලන්න. ලව් නම් ඒත් එහෙමයි. චැට් gpt උදව් ගන්න පුළුවන්.

    මුහුදු වෙරළක් ගාවට යන්න. තට්ට තනියම සෑහෙන්න වෙලා මුහුද දිහා බලන් ඉදලා යද්දි අයිස්ක්‍රීම් එකක් කන්න.

    වැල බලලා ස්වයංවින්දනේ යෙදෙන්න.

    පූසෙක්ව අල්ලලා හුරතල් කරන්න.

    අනිවාරෙන් රෑ 10ට කලින් නිදාගන්න නැත්තන් වැඩිවෙනවා.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    රති කෙලියේ යෙදීම

    සතුටු හෝමෝන නිකුත් කරයි
    රුධිර සැපයුම වැඩි කරයි
    වියායාමක්
    දැන් ගේෂි ට මේ පැත්තේ එන්න වෙලාව නැත්තේ ඒක නිසා , රති කෙලියේ සැහෙන්න යෙදිලා ඇති. :yes: