මෙන්ටලි ඩවුන් වුනාම කරන්න ඕන දේවල් වලට වඩා නොකරන්න ඕන දේවල් තියෙනවා.
ලව් කේස්නම් බූට් සිංදු ඇතුළු කිසිම ලව් සිංදුවක් අහන්න එපා.
තේරෙන්නැති භාෂාවක එනර්ජි රිදම් එකක සිංදු අහන්න. හැබැයි අනිවාරෙන් බයිසිකලය රැප අහන්න.
අනිත් උන් එක්ක කම්පෙයාර් කරගන්න එක නවත්තන්න. රියලිටිය ඇතුළත කවුරුත් perfect නෑ කියලා ඔලුවට ගන්න.
social media යන එක නවත්තන්න.
අත්‍යාවශ්‍යම උනොත් මැරෙන්නම වගේ යනවනම් "හොඳ" කවුන්සිලර් කෙනෙක් ගාවට යන්න වෙන උන්ට දුක කියන්න යන්න එපා.
මත් පැන් භාවිතා කරන්න හෝ දුම අදින්න යන්න එපා හැබැයි හොඳට වතුර බොන්න.
භාවනා කරන්න pranayama වල nadi shodhana වගේ හුස්ම ගොඩක් වෙලා අල්ලන් ඉන්න බලන්න.
video games ගහන්න multiplayer නෙවේ. campaign
ෆිල්ම් බලන්න තමන්ගේ සිටුවේශන් එක අනුව ඒවට ඩැමේජ් නොවන විදිහේ ඒවා. සල්ලි කේස්නම් සල්ලි වලට කෙලවිලා අන්තිමට ගොඩ ගිය මෝටිවේශනල් ෆිල්ම් හොයන් බලන්න. ලව් නම් ඒත් එහෙමයි. චැට් gpt උදව් ගන්න පුළුවන්.
මුහුදු වෙරළක් ගාවට යන්න. තට්ට තනියම සෑහෙන්න වෙලා මුහුද දිහා බලන් ඉදලා යද්දි අයිස්ක්‍රීම් එකක් කන්න.
වැල බලලා ස්වයංවින්දනේ යෙදෙන්න.
පූසෙක්ව අල්ලලා හුරතල් කරන්න.
අනිවාරෙන් රෑ 10ට කලින් නිදාගන්න නැත්තන් වැඩිවෙනවා.