කොල්ලනේ මට මේක ගොඩක් කල් ඉඳල තියන ප්‍රශ්නයක්. මට ඕන මේකට හරියන ඩොක්ටර් කෙනෙක් චැනල් කර්න්න ඒත් බයයි ඩොකා රහස්‍ය බාවය රකීද කියල. මේකයි අවුල මම දැන් පුදුම විදියට මාව කන්ට්ටෝල් කරන් ඉන්නේ වයිෆ් එක්කවත් වැඩිය කතාවක් නෑ ඇත්ත්ම කියුවොත් එය්ත් පවු. මම පුදුම විදියට හිතින් දුක් වෙනවා. මට මාරම අසහනයක් තියෙන්නේ. මට මගේ ගම කියන්න බෑ මම වැඩ කරන නිසා ඉන්නේ වෙන ට්ගැනක මමයි ගෑනි විතරයි තාම ළමයි නෑ. ගම පොඩ්ඩක් ඈත පලාතක එහේ මට ගෙයක් තියනව ලොකු ඉඩම් කෑල්ලකුත් තියනව ගේ පිටි පස්සේ ඉස්සර හරක් ඓලුවො ඇති කරපු මඩුවක් වගේ තියනව ඒ ඔක්කොම දැන් වහල තියෙන්නේ මං මේ ලඟදි ගිහින් බැලුවා අස්පස් කරල ගන්න පුලුවන් හොඳට. මට තියන අවුල මට ආසයි තරුන කොල්ලො කෙල්ලො උස්සල මේ මඩුවට දාල වද දීල මරන්න ඒ කියන්නේ ෆිල්ම් වල වගේ මඩුව ලස්සනට හදල මඩුව අස්සටදාල හතර වටින් වහල කපාගෙන මැරෙන්න ඇරල Cctv වලින් ගෙදර ඉඳල බලන්න. Saw එකේ වගේ උස්සනව කපල් එකක් දෙන්නග්න් එක්කෙනෙක්ට බේරෙන්න පුලුවම් කියල කියුවම කොච්චර ලවුකලත් උන් මරාගන්නව මටඒක සුවර්. මිනිය වල දාන්න පුලුවන් ගේ පිටි පස්සෙ පොඩි ඉඩම් කෑල්ලේ හතර වටේ කවුරිත් නෑ. උස්සන්න අමාරු නෑ මං ලඟදි යාලුවේක් ට ගේමක්දුන්න වැඩේ ගොඩ. මම දීපු බෙහෙත් වර්ගේ නම කියන්න බෑ ඒ බෙහෙත ඌට කුඩු කරල කැප්සූල් එකක් අස්සේ දාල පොඩි ගේමක් දීල බොන්න දුන්න පැයක් යද්දි පොර ගොරව ගොරව නිදී මේ ගෙඅදීල මට මිනිස්සු උස්සන්න පුලුවන් ඒක මට සුවර්. දැන් මට ඕන මෙහම කරන්න නෙමේ. මේ මානසිකත්වයෙන් බේරෙන්න


