Mercedes-Benz S-class

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකක් ගන්න එක උබේ සිහිනයක් නම් මේ ටික කරහන්
    කෙසේ හෝ ප්‍රාදේශීය සභාව හරහා , පළාත් සභාව ඊළඟට දියවන්නාවේ හොරු සෙට් එකට සෙට් වෙයන් , සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් උබගේ කකුල් දෙක ගාවට ඕක එයි.....
     
    • Like
    Reactions: mjayanatha

    GTX Titan

    Member
    Nov 19, 2013
    67
    5
    0
    මේකක් ගන්න එක උබේ සිහිනයක් නම් මේ ටික කරහන්
    කෙසේ හෝ ප්‍රාදේශීය සභාව හරහා , පළාත් සභාව ඊළඟට දියවන්නාවේ හොරු සෙට් එකට සෙට් වෙයන් , සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් උබගේ කකුල් දෙක ගාවට ඕක එයි.....

    අනිවා බන්ස්.!!
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    දැක්කත් නිකන් බඩ පිරෙනවා!!
    මම මේ බැලුවෙ දැන් අලුතෙන් එන ගොඩක් කාර්වල ඩෑෂ් බෝර්ඩ් එක 70දශකය පොඩ්ඩක් ටච් කරලා තියෙනවා
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මාත් ලොකු උනාම ගන්න හිතාගෙන ඉන්නේ.......!