~ Mercury/ රසදිය ඉල්ලන්නෙ ඇයී මගේ දූපතේ මිතුරණේ ? ~

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,308
    113
    Narcissistic Sociopath Manipulator
    දූපතේ මිතුරන් හත් - අට දෙනෙක් DM දාල Mercury/ රසදිය ඉල්ලල තියෙනවා. උඹල ගස් මරන්නද යන්නෙ, නැත්නම් මිනිස්සු මරන්නද යන්නේ, නැත්නම් ගෝල්ඩ් Extract කරන්නද යන්නෙ? ඕන නම් දෙන්නම් සල්ලි + කුරියර් ගෙවනවා නම්. මොනා කරත් පරිස්සමින් Mercury Poisoning වෙලා මැරුනොත් අපරාදෙනෙ. මේ එළකිරි එකේ කාලේ කන වටිනා ජිවිතයක් විනාස වෙලා යනවා. :(
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931

    Gold extract wala t weneti
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,380
    3,032
    113
    අඩේ රසදිය අව්ල්ද බං, මගේ යාලුවෙල් ඒවෙල් කාලේ ලැබ් එකේදි උශ්නත්ව මානයක් කැඩිලා ආව රසදිය ටිකක් ගිල්ලා, පොඩි මුං ඇටයක් තරම් ටිකක්, ඌ තාම ඉන්නවා අව්ලක් නැතුව
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ෆ්‍රයිඩ් රයිස් වලට දැම්මම රහයි
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    අඩේ රසදිය අව්ල්ද බං, මගේ යාලුවෙල් ඒවෙල් කාලේ ලැබ් එකේදි උශ්නත්ව මානයක් කැඩිලා ආව රසදිය ටිකක් ගිල්ලා, පොඩි මුං ඇටයක් තරම් ටිකක්, ඌ තාම ඉන්නවා අව්ලක් නැතුව
    උෟ බොරුවක් කරන්න ඇති
     
    • Like
    Reactions: Yin And Yang

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    ගෝල්ඩ් බඩු වල බර වැඩි කරන්න දානවා, කොහෙද ගන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Yin And Yang

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,308
    113
    Narcissistic Sociopath Manipulator
    @StealthySeeker - Thermometers වල තියෙන්නේ Elemental Mercury ඒ කියන්නේ Liquid Mercury. මුන් ඇටයක් වගේ ප්‍රමාණයක් ගිල්ලට මුකුත් නොවෙන්න පුළුවන්. 0.01% වගේ තමා උරාගන්නෙ ඇගට. කොහොම උනත් උඹේ යාලුවා මෝඩ වැඩක් කරලා තියෙන්නෙ. Mercury Salts එහෙම ඊට වඩා Toxic.

    @LKS007 - Amalgamation Process එකෙන් තමා Gold Extract කරන්නේ. ගෝල්ඩ් තියෙන තැන රසදිය තියෙනවාමයි කියන එක මිත් එකක් බං. Mercury & Gold එකට හම්බුනාට හැම වෙලේම එහෙමයි කියල නැහැ. Vice Versa.

    @Brandy2020 - Chemical ෂොප් වල Elemental Mercury ඇති. සාමාන්‍ය ජනයාට දෙයිද කියන්න බැහැ. ලංකාවනෙ දෙයි! Mercury Salts නම් කොහොමත් දෙන්නේ නැහැ. Elemental Mercury අරං Bromine හරි Clorine වලින් හරි වැඩේ කරගන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Yin And Yang