දූපතේ මිතුරන් හත් - අට දෙනෙක් DM දාල Mercury/ රසදිය ඉල්ලල තියෙනවා. උඹල ගස් මරන්නද යන්නෙ, නැත්නම් මිනිස්සු මරන්නද යන්නේ, නැත්නම් ගෝල්ඩ් Extract කරන්නද යන්නෙ? ඕන නම් දෙන්නම් සල්ලි + කුරියර් ගෙවනවා නම්. මොනා කරත් පරිස්සමින් Mercury Poisoning වෙලා මැරුනොත් අපරාදෙනෙ. මේ එළකිරි එකේ කාලේ කන වටිනා ජිවිතයක් විනාස වෙලා යනවා.
