Merry Christmas ( movie) 2024 netflix ❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    මේක මම හෝල් එකේ බලන්න හිත හිත හිටියත් මිස් උන ෆිල්ම් එකක්. නෙට්ෆ්ලික්ස් දාලා තියනවා දැන්.

    Merry Christmas
    2024
    Thriller/Mystery​
    MV5BMmJjOTZhZjAtZmRiNC00ZWZlLWI2MDUtYjkyOTRkNDcxZjkwXkEyXkFqcGdeQXVyMTQ3Mzk2MDg4._V1_FMjpg_UX1000_.jpg


    නත්තල් දිනයේ හමුවෙන පුද්ගලයන් දෙදෙනෙක් වටා ගෙතෙන මිස්ට්‍රි ත්‍රිලර් කතාවක්. ගැටපද කිහිපයක් ලිහාගන්න වෙයි. ඒ නිසා අවධානයෙන් බලන්න වෙනවා.

    කත්‍රිනා⁣ගේ දක්ෂ රංගනයක්. විජය සේතුපතිගෙත් මැර චරිත වලින් පෞර්ශය පිරෙන්න කලින් කරපු පරණ සිනමා වැඩ නැවත මතක් කරන චරිතයක්.

    බැලුවට පාඩුවක් නැ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,880
    113
    හොද ෆිල්ම් එකක්. 7.5 දෙන්න පුලුවන්

    ඕකෙ මැද කත්‍රිනා නිකං අර දාන ෆන් ඩාන්ස් එකෙන් උනත් ඒකිගෙ ඩාන්සිං ටැලන්ට් එක මරුවට පේනවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    හොද ෆිල්ම් එකක්. 7.5 දෙන්න පුලුවන්

    ඕකෙ මැද කත්‍රිනා නිකං අර දාන ෆන් ඩාන්ස් එකෙන් උනත් ඒකිගෙ ඩාන්සිං ටැලන්ට් එක මරුවට පේනවා.
    කැල්ලට නටන්න පුලුවන් දැනෙන්න.
    හැබැයි doom එකේ තව ටිකක් ගලවන්න තිබුනාදත් මන්දා

    Sad Rabbit GIF by Muffin & Nuts
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හොද ෆිල්ම් එකක්. 7.5 දෙන්න පුලුවන්

    ඕකෙ මැද කත්‍රිනා නිකං අර දාන ෆන් ඩාන්ස් එකෙන් උනත් ඒකිගෙ ඩාන්සිං ටැලන්ට් එක මරුවට පේනවා.
    ඉස්සර ඒකිට නටන්න බැහැ කියල ලොකු මඩක් ගැහුවා,පස්සේ ඒකි සුපිරියට නටන්න ගත්තා practice කරලා හදාගෙන..හින්දි බැහැ කිව්වා,ඒකත් හදාගත්තා..රගපාන්න බැහැ කිව්වා දැන් සේදුපති එක්කත් රගපානවා..අන්තිමට නෙපෝ කිඩ්ස්ලා ටා වගේ ලොකු බැනර් වලින් support නැතිව NO 01 නිළිය වෙලා ඉන්නවා...පට්ටම කෙල්ලෙක් ඉතින්
     

    nidarsha91

    Well-known member
  • ඉස්සර ඒකිට නටන්න බැහැ කියල ලොකු මඩක් ගැහුවා,පස්සේ ඒකි සුපිරියට නටන්න ගත්තා practice කරලා හදාගෙන..හින්දි බැහැ කිව්වා,ඒකත් හදාගත්තා..රගපාන්න බැහැ කිව්වා දැන් සේදුපති එක්කත් රගපානවා..අන්තිමට නෙපෝ කිඩ්ස්ලා ටා වගේ ලොකු බැනර් වලින් support නැතිව NO 01 නිළිය වෙලා ඉන්නවා...පට්ටම කෙල්ලෙක් ඉතින්
    Ajab Prem Ki Ghazab Kahani
    ඒකි ෆනී වගේ වුණාට, රොමෑන්ටික් සීන් වලටත් ලොකු සාදාරණයක් කරනව මචන්.
    මේ ෆිල්ම් එක දැම්මට ස්තූති මචන් @emoji diaries :love:


    වහ ටිකකුත් දීපල්ලකො මේ ෆිල්ම් එකත් එකක්ම 🫥
    ------ Post added on Aug 27, 2024 at 12:06 AM