Merry Madagascar (2009) - [ සිංහල උපසිරසි සමඟ]

007-Bond

Member
Jun 5, 2008
2,439
10
0
Merry Madagascar (2009) - [ සිංහල උපසිරසි සමඟ]

Merry Madagascar (2009) - කට්ටිය ආයෙත් වැඩේට බැහැලා [ සිංහල උපසිරසි සමඟ]

681_Merry.Madagascar_2009_DvDrip.jpg


කට්ටියටම මතක ඇතිනෙ Madagascar Animation එක. එකක් නෙමෙයි කොටස් දෙකක් ආවනෙ. ඔන්න ඒ කට්ටිය නත්තල් සමරන හැටි තමයි මේ චිත්‍රපටියෙන් තියෙන්නෙ. ඇත්තටම මේක ගිය වසරේ නත්තල වෙනුවෙන් විශේෂ සංස්කරණයක් විදියට තමයි මේක ප්‍රේක්ශකයින්ට ලබා දුන්නෙ.

ටොරන්ට් ගොනුව සහ සිංහල උපසිරසි මෙතනින් බාගන්න
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    නියමයි මචෝ
    පුලුවන් නම් ඇක්ෂන් මුවි වැඩිපුර සබ් කරන්න
     

    007-Bond

    Member
    Jun 5, 2008
    2,439
    10
    0
    නියමයි මචෝ
    පුලුවන් නම් ඇක්ෂන් මුවි වැඩිපුර සබ් කරන්න

    එලකිරි හොඳ ෆිල්ම් එකක් ආවොත් සයිට් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි බලමු සබ් එකක් හදන්න පුලුවන්ද කියලා.