Ratatouille (2007) | කෑම ලෑස්තියි.. [සිංහල උපසිරැස සමගින්]
Maxxa animation movie eKA
balapu neti kattiya baaganna
ඇනිමේශන් වලට ප්‍රසිද්ධ PIXAR ආයතනය මඟින් නිපදවනු ලැබූ ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 43 ක් දිනා IMDB වර්ගගත කිරීම් අනුව 8.2/10 දිනා ලෝකයේ හොඳම චිත්‍රපටි අතර 172 ස්ථානයේ දැනට පසුවෙන ලස්සන චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක බැලුවොත් කොහොමද?
ඔන්න එහෙනම් ටික කාලයක නිහැඩියාවකින් පසුව උපසිරැසි දෙන්න ගත්තා නැවතත්. සමහරක් විට මේක කට්ටිය බලලා තියෙන්නත් පුලුවන්. ඒත් නැවතත් බලන්න කියලා මම ආරාධනය කරනවා මම හැමෝටම. කෙටියෙන්ම කියනවනම් මේක කතාව යන්නේ මීයෙක් හා තරුණයෙක් වටා. මේ මීයා එසේ මෙසේ මීයෙක් නෙවෙයි උයන්න දන්න මීයෙක්.
ප්‍රංශයේ ප්‍රසිද්ධ අවන්හලක් වන ගුස්ටෝ ගේ අවන්හලේ, මුලුතැන්ගෙයේ සිදුවෙන සිදුවීම් වටා තමයි මෙම කතාව ගෙතිලා තියෙන්නේ. වැඩි විස්තර අවශ්‍ය නෑ උපසිරැසි ත් තියෙන එකේ බලලම කියන්නකෝ කතාව කොහොමද කියලා.
ඒ වගේම මම කට්ටියට ආරාධනා කරනවා උපසිරැසි දැම්මනම් හොඳයි කියලා හිතන තමුන්
කැමති ෆිල්ම් තියෙනවනම් මට දැනුම් දෙන්න කියලා. මම උපරිම උත්සහය දරන්නම් ඒ
ඉල්ලීම් ඉටු කරන්න. ඒ වගේම අඩුපාඩු පෙන්නල දෙන්න කියලත් ඉල්ලනවා මම දැනට
උපසිරැසි දාල තියෙන ෆිල්ම් වල.
මෙන්න මෙතනින් බාගන්න!
සිංහල උපසිරැස මෙතනින් බාගමු!

(මේ ලබා දී ඇති සිංහල උපසිරැස හා ලිපිය පිළිබද රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතුය )
hoda animation movies tiyanawa oyalata baaganna puluwan 