Mervin s new video hahaha)))))))lol

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    Asiawe ahawal ekata yaddi ehemath wei. Munnun man hithanne paradila newe minissungen guti kaala yanna hadana aanduwakda koheda :lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එයා කියනවා අති දීර්ගෝ මහා මූර්තඃ කියලා එතන පොර වැරදි තුනක් කරනවා එක තමයි මූර්ථඃ කියලා නෙවෙයි කියන්නේ මූර්කඃ කියලා. දෙක තමයි ඒක පාලි භාශාවෙන් නෙවෙයි තියෙන්නේ සංස්කෘත භාශාවෙන්.... තුන් වෙනි එක තමයි ගොඩක් දිග මිනිස්සු මෝඩයෝ කියලා කියන ස්ලෝකයේ අනිත් කොටසින් කියවෙන්නේ කොට මිනිස්සු හරි කපටියෝ කියලා.. ඉතින් පොර මුල ටික වරද්ද වරද්ද හරි කියපුවාම දෙවන ටික දන්න එකා දන්නවා මෙතුමා මෙතුමාගේ ගතිගුණය ගැන නිහඩව ඉන්නවා...
    :lol: