Mervin Silva පොතුහැර Dalada Maligawata කඩා පනී

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    මිනිස්සු ගේ ඔලුවට දාන්න යන්නේ රට ජාතිය ආගම අනතුරේ , බේර ගන්න පාපල් කුමරු රජ කරවන්න ඕනේ කියලා.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    මිනිස්සු ගේ ඔලුවට දාන්න යන්නේ රට ජාතිය ආගම අනතුරේ , බේර ගන්න පාපල් කුමරු රජ කරවන්න ඕනේ කියලා.
    moda naaki wesige puthala owa wiswasa karanawa bn
     
    • Sad
    Reactions: Jasonbrody

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා එළොල දාපු කප්පම් කාරයෙක්ට, හොරෙක්ට සාදු සාදු කියලා වඳින පුදුම මිනිස්සු මේ ඉන්නේ. වහල්ලු කියන්නේ කවුද කියලා ඇහැව්වොත් මුන්ව පෙන්නපන්....
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    බලන්න අරගලයෙන් හොර දේශපාලකයෝ ගෙදර යවලා රට මොනතරම් ලස්සන කරලාද කියලා. ගෝඨාභය ඉන්න කාලේ වැඩිය පේන්න හිටියේ නෑනේ. දැන් හොඳ දේශපාලකයන්ගේ දේශපාලන ය නිදහස් කරගෙන ගිය හැකි.

    අරගලයට ජය වේවා