Mervin Silva පොතුහැර Dalada Maligawata කඩා පනී
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,538 113 Lankawe Jan 7, 2023 #1 Reactions: Nidarshana_k
spunkyisii Well-known member Apr 3, 2016 10,776 19,733 113 Jan 7, 2023 #2 Ubalata penawada me elakiri accounts tiken karana de. Ice kaledi ewa promote kala maruwen maruwata. Dan me mugw video share karanwa. Munge agenda theremawa nam loku deyK kiriye unta Reactions: Jasonbrody, Nidarshana_k, senewimala1988 and 4 others
Ubalata penawada me elakiri accounts tiken karana de. Ice kaledi ewa promote kala maruwen maruwata. Dan me mugw video share karanwa. Munge agenda theremawa nam loku deyK kiriye unta
Brandy2020 Well-known member May 15, 2018 20,454 25,708 113 Jan 8, 2023 #3 මිනිස්සු ගේ ඔලුවට දාන්න යන්නේ රට ජාතිය ආගම අනතුරේ , බේර ගන්න පාපල් කුමරු රජ කරවන්න ඕනේ කියලා.
TonyMontana83 Well-known member Apr 9, 2022 9,083 19,629 113 Miami Jan 8, 2023 #4 Brandy2020 said: මිනිස්සු ගේ ඔලුවට දාන්න යන්නේ රට ජාතිය ආගම අනතුරේ , බේර ගන්න පාපල් කුමරු රජ කරවන්න ඕනේ කියලා. Click to expand... moda naaki wesige puthala owa wiswasa karanawa bn Reactions: Jasonbrody
Brandy2020 said: මිනිස්සු ගේ ඔලුවට දාන්න යන්නේ රට ජාතිය ආගම අනතුරේ , බේර ගන්න පාපල් කුමරු රජ කරවන්න ඕනේ කියලා. Click to expand... moda naaki wesige puthala owa wiswasa karanawa bn
rukmalranaweera Well-known member Jan 1, 2007 2,711 1,510 113 Jan 8, 2023 #6 ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා එළොල දාපු කප්පම් කාරයෙක්ට, හොරෙක්ට සාදු සාදු කියලා වඳින පුදුම මිනිස්සු මේ ඉන්නේ. වහල්ලු කියන්නේ කවුද කියලා ඇහැව්වොත් මුන්ව පෙන්නපන්.... Reactions: Jasonbrody, CaptainPhillips and Nidarshana_k
ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා එළොල දාපු කප්පම් කාරයෙක්ට, හොරෙක්ට සාදු සාදු කියලා වඳින පුදුම මිනිස්සු මේ ඉන්නේ. වහල්ලු කියන්නේ කවුද කියලා ඇහැව්වොත් මුන්ව පෙන්නපන්....
Nidarshana_k Well-known member Feb 19, 2022 29,615 1 51,334 113 ප*යාගල sorry.com Jan 8, 2023 #7 සාදු කියපල්ල මර්වින් ට. මරු බඩුව
ChamodhK Well-known member May 22, 2022 2,067 2,381 113 22 Jan 8, 2023 #8 බලන්න අරගලයෙන් හොර දේශපාලකයෝ ගෙදර යවලා රට මොනතරම් ලස්සන කරලාද කියලා. ගෝඨාභය ඉන්න කාලේ වැඩිය පේන්න හිටියේ නෑනේ. දැන් හොඳ දේශපාලකයන්ගේ දේශපාලන ය නිදහස් කරගෙන ගිය හැකි. අරගලයට ජය වේවා
බලන්න අරගලයෙන් හොර දේශපාලකයෝ ගෙදර යවලා රට මොනතරම් ලස්සන කරලාද කියලා. ගෝඨාභය ඉන්න කාලේ වැඩිය පේන්න හිටියේ නෑනේ. දැන් හොඳ දේශපාලකයන්ගේ දේශපාලන ය නිදහස් කරගෙන ගිය හැකි. අරගලයට ජය වේවා
CaptainPhillips Well-known member Feb 15, 2018 1,149 2,131 113 සෝමාලි මුහුදේ Jan 8, 2023 #9 ලන්කාවට මෙහෙම වෙන්න හේතුව පාර්ලිමේන්තුවේ ඉන්න 225 නොවේ..ලන්කාවේ මිනිස්සුමයි ..මේක හොදට පැහැදිලි වෙයි මේ විඩියෝ එක බැලුවම.. Reactions: ndilshan1989 and ChamodhK
ලන්කාවට මෙහෙම වෙන්න හේතුව පාර්ලිමේන්තුවේ ඉන්න 225 නොවේ..ලන්කාවේ මිනිස්සුමයි ..මේක හොදට පැහැදිලි වෙයි මේ විඩියෝ එක බැලුවම..