mervin silva

DrunkXX

Member
Feb 21, 2019
22
5
0
පිටිං දැක්කම මර්වින් සිල්වා කියන්නේ මහ නාහෙට නාහන මැරයෙක් වගේ පෙනුනට මේ මනුස්සයා ඇත්තටම හොද කෙනෙක්. දේශපාලන නායකයන් මෙයාව පාවිච්චි කරා ඒ අයගේ වැඩ වලට.

හරිහැටි ඉගෙනුමක් ලබා ගන්න බැරි උන එක ගැන එහෙම මෙයා කණගාටු වෙනවා අදටත්. අපි දන්නේ මාධ්‍ය වලින් පෙන්නනදේ විතරනි.

පිටිං දැක්කම සාන්තුවරයෝ වගේ ඉන්නා මිනිස්සු තමයි ඇතුලතින් භයානක.
 

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ මනුස්සයා ඇත්තටම හොද කෙනෙක්. දේශපාලන නායකයන් මෙයාව පාවිච්චි කරා ඒ අයගේ වැඩ වලට.



    paw baba
    u nodaruwa
    thamange wasiyata diwa nawana sakkiliyek
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එලකිරියේ පොර ඉන්නවා ...කෝ මේ මරුවින්