Mervin's Jaguar

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    pixsu hedenawa........apiwath rawmak ekkan yanawanam mokada wenne.....???
    ඔව් බන් රවුමක් ගිහින් පොල් ගෙඩි තුනකුත් 30 ට අරගෙන එන්න තිබ්බා
    පාන් කාලක් එක්ක සම්බෝල ටිකක් කාල ප්ලේන්ටියක් බීල දොයිය බබා වෙන්න..
    :lol:හම්මේ මතක් කරද්දීත් දැනෙන සනීපෙ.. :lol: