නෑ නෑ බන්...මේකට කියන්නෙ ආසියවේ ASSචර්ය කියලාආසියාවෙ ආස්චර්යය කියන්නෙ නිකන්ද බන්...![]()

ඔව් බන් රවුමක් ගිහින් පොල් ගෙඩි තුනකුත් 30 ට අරගෙන එන්න තිබ්බා
පාන් කාලක් එක්ක සම්බෝල ටිකක් කාල ප්ලේන්ටියක් බීල දොයිය බබා වෙන්න..
හම්මේ මතක් කරද්දීත් දැනෙන සනීපෙ..



kiyanakotath Kochara sepada...
