Mesan bass help...

nusryxxx

Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Yaluwane adi 50k diga adi 16k palalata
    Biththi usa adi 10k wenna mudun usa adi 12k wenna.
    Block gal walin store room ekak gahannone wadapolakata.
    Oka wate pament ekakuth yawannone adi 2e.

    Wahale noda yatata concrete noda, kaparaduth nokara karanawa nam okata mesan bass kuliya keeyak wageda sadarana.

    Deweni prashne.

    Mesan head kenekge kuliya keeyada?
    Golayekge kuliya keeyada?

    Thanks in advance
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Mason kenekge kuliya 1700 i vat eken passe golayekge 1100 mage swimming pool eka hadanna awa eyala ehemai charge kale

    මේ ලඟදිද මචන්... අපේ වැඩකට එකෙක් ආව ඌ 2500/= කියල බොහොම අමරුවෙන් 2000/= කැමති කර ගත්තෙ ඌ තාම වැඩ අදත් වැඩ. දැන් දවස් තුනක් වෙනව වැඩට ඇවිල්ල. ඌ අපිව අන්දලද...?
     

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    මේ ලඟදිද මචන්... අපේ වැඩකට එකෙක් ආව ඌ 2500/= කියල බොහොම අමරුවෙන් 2000/= කැමති කර ගත්තෙ ඌ තාම වැඩ අදත් වැඩ. දැන් දවස් තුනක් වෙනව වැඩට ඇවිල්ල. ඌ අපිව අන්දලද...?

    Eawage peanne man gawa 4k wada un kiyanawa dennek head bass lu eaka therumak nathi wadakne ban
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    mason bass kenek 1500 idala 2000 wage wenakan yanawa me dawas wala
    kamkaruwek 1000 idala 1500 wage wenakan yanawa

    eka eka area eka anuwa wenas wenawa price eka

    3 or 4 denekgen quotation ganin
    oka karana contract deepan..
    galak badinna mecharai payment eka danna mechharai wage kiyala