messenger call වල camera එකේ settings වෙනස් කරන්න
messenger video call වල whatsapp video call වල camera එකේ settings වෙනස් කරන්න ක්‍රමයක් නද්ද බන් curves, level ,color වගේ දේවල් වෙනස් කරන්න පුළුවන් app එකක් නැද්ද camera එකේ තියන ලුක් එකම නැතුව පොඩ්ඩක් වෙනස් කර ගන්න

ෆෝන් එක root කල්ලා තියෙන්නේ 

Last edited: