මචන්ලා, facebook messanger කෝල් එකක් record කරන්න හොද app එකක් කියන්න. Android .
AZ screen recorder එක ට්‍රය් කරා , screen එක record වෙනවා. ඒ වුනාට , කථාකරන දේවල් record වෙන්නේ නැහැ. (sounds na ) දෙපැත්තේම.
මට ඕන CONVERSATION එක record කරන්න.
speaker දාල, audio recorder එකකින් puluwan . ඒ වුනාට, හැමතිස්සෙම speaker දාගෙන කතා කරන්න බෑ,
හෙල්ප් !!