Messi and indians

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,537
    14,417
    113
    උබ ඉතිං ඕවා බලා බලා ඉදපං මන්ද මානසික හිගන පොන්නයා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    ඔය messi කියන ඵකා ඔහොමම තමයි..හොංකොං ගිහිනුත් ඔය වගේ පොල්ලක් තිබ්බා..සල්ලි විතරයි උෟට ඕන..😅

    • Haha
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    මෙසියට පිස්සුද මේ වගේ අඩු කුලේ උන් ඉන්න රටකට යන්න , මීට වැඩිය හොදයි රතු තරුවේ අධාරකරුවන් මැදින් ලංකාවට ආවනම් අපේ ෆුට්බෝල් නැගගෙන එන වෙලාවේ බුස්ට් එකක් දෙන්න , දීලා අර ලොන්ත ක්‍රිකට් සමාජයෙන් අතුගාල දාන්න පන්නරක් දෙන්න.
    ඉන්දියාව මේ කරපු අඩු කුලේ වැඩෙන් කිසිම එකෙක් එන් නෑ ආයේ උන් වල් සත්තු වගේ හැසිරුනේ .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,171
    71,735

    මෙසියට හැම එකම පේන්නෙ ඩොලර් මිටි වගේ බන්, සල්ලි දෙනවනම් ගූත් කන සීන් එකේ ඉන්න ඩයල් එක, ගොඩක් football playersල එහෙම තමා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,743
    113
    මෙසියට හැම එකම පේන්නෙ ඩොලර් මිටි වගේ බන්, සල්ලි දෙනවනම් ගූත් කන සීන් එකේ ඉන්න ඩයල් එක, ගොඩක් football playersල එහෙම තමා
    උන් ඕනි නම් අවුරුදු 40ක් උපරිම උන්ගේ performance තියා ගනී..
    ඊට පස්සේ ථැඅ අවුරුදු 40ක් වත් ජීවත් වෙන්න ඕනි
    ඔය කාලේ ඇතුලත හම්බකරගන්න එකක් තමයි..
    ඌක ඉතින් හැම එකාටම පොදුයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,171
    71,735
    113
    උන් ඕනි නම් අවුරුදු 40ක් උපරිම උන්ගේ performance තියා ගනී..
    ඊට පස්සේ ථැඅ අවුරුදු 40ක් වත් ජීවත් වෙන්න ඕනි
    ඔය කාලේ ඇතුලත හම්බකරගන්න එකක් තමයි..
    ඌක ඉතින් හැම එකාටම පොදුයි
    ගොඩක් උන් සල්ලි invest කරනවා, සමහර උන් football වලට වඩා smart investments වලින් හම්බ කරන් තියෙනවා. සමහර උන්නම් අවුරුදු 2 3ක් ගිහින් බංකොලොත්. රොනාල්ඩීනියෝත් ඒවගේ බංකොලොත් බුවෙක් තමා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,286
    113
    උන් ඕනි නම් අවුරුදු 40ක් උපරිම උන්ගේ performance තියා ගනී..
    ඊට පස්සේ ථැඅ අවුරුදු 40ක් වත් ජීවත් වෙන්න ඕනි
    ඔය කාලේ ඇතුලත හම්බකරගන්න එකක් තමයි..
    ඌක ඉතින් හැම එකාටම පොදුයි

    අැයි උෟ අලි පුපෙන් අැවිත් ද..indian fans ලගේ වැරැද්දක් නෑ..කිව්ව විදිහට අරූ තමයි වැඩ කරලා නැත්තේ..මහ කුණු පෙරේත හෙට්ටියෙක්..🤮

    4T2bwLa_d.png
     
    • Like
    Reactions: Bekam

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    මෙසියට හැම එකම පේන්නෙ ඩොලර් මිටි වගේ බන්, සල්ලි දෙනවනම් ගූත් කන සීන් එකේ ඉන්න ඩයල් එක, ගොඩක් football playersල එහෙම තමා
    ඉන්න කාලේ වල ඉහගන්න ඕනේ නේ ඉතින්. දඹයන්ගෙන් ඩොලර් 100 ගානේද කොහෙද හුරලා 🤭