Messo jathiya mokakda?

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,877
    27,160
    113
    Maranne how?
    මන්නෙන් කොටලා? 🤔
    guyPWuU.gif
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    අපෝ ජරා මැස්සෝ.
    ෆුඩ් සිටි වල තියෙනවා පොඩි සීනි වගේ පැකට් මැස්සන්ට වහ.
    ඒවා පැකට් දෙකක් විතර ගෙන්නලා, පොඩි පීරිසි තුනක වගෙව් දාලා තැන් තැන්වල තියපන්.
    එතකොට උන් කාල එතනම මැරෙනවා.
    මල පෙරේත හුකන්නෙක් තෝ නං මහ
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    Maranne how?
    Psychodidae, drain flies, sink flies, filter flies, sewer flies, sewer gnats,

    Boiling water දාන්න සතියට වතාවක් kichen sink bathroom sink වලට පරිස්සමට දාපන් නැත්නමි බට උනුකරන් තව මගුලක් කරගනී
     
    • Like
    Reactions: Cypress