META කොයින් කියන්නේ FACEBOOK META මද?

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අද දවල් ෆේස්බුක් එකේ ඉන්නකොට මෙටා කියලා coin එකකින් රිලීස් කරනවා token ගන්න කියලා advertisment එකක් ආවා. ෆේස්බුක් මෙටා logo එක්කමයි තිබ්බේ.
    ඒක ෆේස්බුක් METAද?
    ටෝකන් එකක් අරන් තියාගන්න එක හොඳ වෙයිද?