kawda hutto linking park walata metal kiyanne
gawilawat na,,
metal awilla sahenna complex music genre ekak,,
සාමාන්යෙන් ගබුරට යන්නේ නැතුව බැලුවොත් - ඔය මෙන්ස්ට්‍රීම් බෑන්ඩ් සෙට් එක තියෙනවා,,
එතනින් ගියාම underground music වලින් තියෙන ඒවාට වෙන කිසිම එකෙක්ට කිට්ටු කරන්නවත් බහ,,
ලංකාවේ තියෙන බෑන්ඩ් අහපන් මෙටල් ජෝන්රේ එකේ,
mass damnation
abyss
paranoid eathling
nefertem
funeral in heaven
paraiah demise
serpents athirst
maranaya
මේවා සැහෙන්න බ්රුටල් ඩේත් මෙටල් සහ බ්ලැක් මෙටල් වල ඉන්ෆ්ලුවන් තියෙන බෑන්ඩ්,,
------
Post added on Nov 21, 2022 at 1:39 PM