MetaMask vs Trust Wallet

lankalk

Well-known member
  • May 14, 2023
    4,410
    5,917
    113
    දෙකෙන්ම වොල්ට් සැහෙන ප්‍රමාණයක් තියනවා
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    hot wallets මචන් කෝකත් එකයි ඉතින් එහෙම අවුලක් නෑ.. metamask හොදයි.. ලොකු ගණන් එක වැලට් එකේ තියාගන්න එපා..
    $20,000 වඩා වගේ තියාගන්නවනම් hardware wallet එකක් use කරපන්..එක්කො වැලට් ගොඩක වෙන වෙනම තියාගනින්..
    හාඩ්වෙයාර් වැලට් ගද්දි ඒවත් ෆැන්සි ඒවා ගන්න එපා bluetooth එහෙම තියන..
    මම ගාව තියනව Trenzor එකක්.. ඒක opensource software එක... මොකුත් back door access එහෙම උන්ට තියාගන්න බෑ ඒ හින්ද..මොකද ඒව crypto වල ඉන්න developers ලට අහු වෙනව සහ complain කරන්න පුලුවන් ඒ හින්දා.
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    hot wallets මචන් කෝකත් එකයි ඉතින් එහෙම අවුලක් නෑ.. metamask හොදයි.. ලොකු ගණන් එක වැලට් එකේ තියාගන්න එපා..
    $20,000 වඩා වගේ තියාගන්නවනම් hardware wallet එකක් use කරපන්..එක්කො වැලට් ගොඩක වෙන වෙනම තියාගනින්..
    හාඩ්වෙයාර් වැලට් ගද්දි ඒවත් ෆැන්සි ඒවා ගන්න එපා bluetooth එහෙම තියන..
    මම ගාව තියනව Trenzor එකක්.. ඒක opensource software එක... මොකුත් back door access එහෙම උන්ට තියාගන්න බෑ ඒ හින්ද..මොකද ඒව crypto වල ඉන්න developers ලට අහු වෙනව සහ complain කරන්න පුලුවන් ඒ හින්දා.
    1laks Rs wage thiyaganna mokada hoda bro?