1laks Rs wage thiyaganna mokada hoda bro?hot wallets මචන් කෝකත් එකයි ඉතින් එහෙම අවුලක් නෑ.. metamask හොදයි.. ලොකු ගණන් එක වැලට් එකේ තියාගන්න එපා..
$20,000 වඩා වගේ තියාගන්නවනම් hardware wallet එකක් use කරපන්..එක්කො වැලට් ගොඩක වෙන වෙනම තියාගනින්..
හාඩ්වෙයාර් වැලට් ගද්දි ඒවත් ෆැන්සි ඒවා ගන්න එපා bluetooth එහෙම තියන..
මම ගාව තියනව Trenzor එකක්.. ඒක opensource software එක... මොකුත් back door access එහෙම උන්ට තියාගන්න බෑ ඒ හින්ද..මොකද ඒව crypto වල ඉන්න developers ලට අහු වෙනව සහ complain කරන්න පුලුවන් ඒ හින්දා.
Metamask wallets ekak use krpn mchn.. Hardware wallet ekak ganna loku gaanak yana hinda1laks Rs wage thiyaganna mokada hoda bro?
Thanks machan. ara 12 phrase eka parisam karaganna onineMetamask wallets ekak use krpn mchn.. Hardware wallet ekak ganna loku gaanak yana hinda