Mewanan Lama Aparada

peena

Member
Oct 9, 2007
257
122
0
Mewanan Lama Aparada

a98288childtraining12.jpg

a98288childtraining11.jpg

a98288childtraining10.jpg

a98288childtraining9.jpg

a98288childtraining8.jpg

a98288childtraining7.jpg

a98288childtraining6.jpg

a98288childtraining5.jpg

a98288childtraining4.jpg

a98288childtraining3.jpg

a98288childtraining2.jpg

a98288childtraining1.jpg
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕවා ඔය ඇමරිකන් කාරයෝ ඉරිසියාවට එලියට දාන ෆොටෝස්.ඔලිම්පික් එකේ උන්ට medal අඩු වෙන්න හේතුව ඔය චීන ළමයි ටික.ඕවාට කවුරුත් බලෙන් ගන්නේ නැහැනේ.අනික ඔහොම කරා කියලා ඔය ළමයි මැරෙන්නෙත් නැහැ.දැන් ඔය ළමයි රිදෙනවට ඇඩුවට ඔලිම්පික් medal එකක් ගන්නකොට ඔය ළමයි අඩන්නේ සතුටට.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඔලිම්පික් වලට පුහුණු කරන පොඩි එවුන්.. ජිම්නාස්ටික් උගන්වන්න ඕන පොඩි කාලෙ ඉඳන් තමා.. ලොකු වුණාම අමාරුයි..:dull: ජිම්නාස්ටික් කරනවා නම් ඔය කට්ට කන්න වෙනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ඔය ඇමරිකන් කාරයෝ ඉරිසියාවට එලියට දාන ෆොටෝස්.ඔලිම්පික් එකේ උන්ට medal අඩු වෙන්න හේතුව ඔය චීන ළමයි ටික.ඕවාට කවුරුත් බලෙන් ගන්නේ නැහැනේ.අනික ඔහොම කරා කියලා ඔය ළමයි මැරෙන්නෙත් නැහැ.දැන් ඔය ළමයි ඇඩුවට ඔලිම්පික් medal එකක් ගන්නකොට ඔය ළමයි අඩන්නේ සතුටට.
    සිරා කතාව..:love:
     
    paththe

    Junior member
  • Dec 29, 2008
    158
    2
    18
    Ehema kiyanna baha ban meyalawa kamaththen danne e wagema meyala thama thawa awurudu 16kin OLYMPICS GOLD MEDALS..

    Apitath me sytem eka thibba nam mamath dan olympic player kenek thama.....
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,041
    682
    113
    Ehanam api cricket gahana kaale apitata gagaha colts eka wate wata 15k duwaapu ekath lama aparadayak.

    Nattam cadet karana kaale okkomarice tika kawe nattam,pita palenna dena ekath lamaa apradayak.Gymnastic karanna podi kaale idanma flexible wenna oni.Loku wela karanna be
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඕවා ඔය ඇමරිකන් කාරයෝ ඉරිසියාවට එලියට දාන ෆොටෝස්.ඔලිම්පික් එකේ උන්ට medal අඩු වෙන්න හේතුව ඔය චීන ළමයි ටික.ඕවාට කවුරුත් බලෙන් ගන්නේ නැහැනේ.අනික ඔහොම කරා කියලා ඔය ළමයි මැරෙන්නෙත් නැහැ.දැන් ඔය ළමයි රිදෙනවට ඇඩුවට ඔලිම්පික් medal එකක් ගන්නකොට ඔය ළමයි අඩන්නේ සතුටට.
    -------------------Oya wayase children lata decision ganna hakiyawak thiyenawadha ?? Owa kerenne Lamainge kamatthata newe. Samahara vita parents lage kamatthata wenna puluwan. Ath perents latath ayithiyak naha lamainnata manasika or kaika vedhana laba denna. HAMA EKTAMA HOTA DANA UNITED NATIONS, LATA MEVA PENNE NATHDA? UNICEF LA TA MEVA PENNE NATTHDA ? MEA PHOTOS UNTA EMAIL KARALA YAWANNA ONE.
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔය ඔලිම්පික් වලට පුහුණු කරන පොඩි එවුන්.. ජිම්නාස්ටික් උගන්වන්න ඕන පොඩි කාලෙ ඉඳන් තමා.. ලොකු වුණාම අමාරුයි..:dull: ජිම්නාස්ටික් කරනවා නම් ඔය කට්ට කන්න වෙනවා..

    Affa ehemada? :baffled::baffled::dull:

    THANK GOD _/\_

    fig,black,mens,ffffff.jpg

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මේවට නම් ඉතින් එපා කියන්න බැහැ මොකද අන්තිමට ලැබෙන ප්‍රථිපලය හොඳ නිසා
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    ඕවා ඔය ඇමරිකන් කාරයෝ ඉරිසියාවට එලියට දාන ෆොටෝස්.ඔලිම්පික් එකේ උන්ට medal අඩු වෙන්න හේතුව ඔය චීන ළමයි ටික.ඕවාට කවුරුත් බලෙන් ගන්නේ නැහැනේ.අනික ඔහොම කරා කියලා ඔය ළමයි මැරෙන්නෙත් නැහැ.දැන් ඔය ළමයි රිදෙනවට ඇඩුවට ඔලිම්පික් medal එකක් ගන්නකොට ඔය ළමයි අඩන්නේ සතුටට.
    sira kathawa bung
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    ජිම්නාස්ටික් කරද්දි ඔහොම තමා බං. ඔය දේවල් කරන්නේ උන්ගෙම හොඳට. හදිස්සියෙ හරි ඩ්‍රිල් එකකදි පොඩ්ඩක් එහාට මෙහාට ඇඹරුනොත් ඔය විදියට ස්ට්‍රෙච් කරලා පුරුදු වෙලා හිටියේ නැත්තම් අනිවා ඩිස්ලොකේට් වෙනවා. ඒ නිසා උන්ටමයි හොඳ ඔය කට්ට කාගෙන කරන එක :yes::yes:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787
    113
    -------------------Oya wayase children lata decision ganna hakiyawak thiyenawadha ?? Owa kerenne Lamainge kamatthata newe. Samahara vita parents lage kamatthata wenna puluwan. Ath perents latath ayithiyak naha lamainnata manasika or kaika vedhana laba denna. HAMA EKTAMA HOTA DANA UNITED NATIONS, LATA MEVA PENNE NATHDA? UNICEF LA TA MEVA PENNE NATTHDA ? MEA PHOTOS UNTA EMAIL KARALA YAWANNA ONE.

    ane ammapa umba wage modayek sirawata... seratama kalin kiyahan balanna umba gymnastic kiyana kreedawa gena dannawada kiyala ? adu gane eka dawasakwath karala thiyanawada? danna reddakuth nehe.. hema ilawwatama UN ekata complain karanna yanawa.. ane mehemath pisso sirawata :angry:

    i have played hockey as well.. one of the most dangerous games... when u r there in the D curve it means u r ready to die.. except the goal keepr.. ehenam ekath UN ekata complain karapan.. ekath lama aparadayakne... e kale man lamayek kale owa kara.. hockey nisa lama ayithiwasikam kada wenawa kiyala..
     
    Last edited:
    -------------------Oya wayase children lata decision ganna hakiyawak thiyenawadha ?? Owa kerenne Lamainge kamatthata newe. Samahara vita parents lage kamatthata wenna puluwan. Ath perents latath ayithiyak naha lamainnata manasika or kaika vedhana laba denna. HAMA EKTAMA HOTA DANA UNITED NATIONS, LATA MEVA PENNE NATHDA? UNICEF LA TA MEVA PENNE NATTHDA ? MEA PHOTOS UNTA EMAIL KARALA YAWANNA ONE.
    අවුරුද්දෙ ලමයින්ව වතුරට දානවා මරන්න නෙවෙයි පීනන්න පුරුදු කරන්න ඊටපස්සෙ උන් ලොකු වෙලා සුපිරි වෑඩ්ඩො වෙනවා රටටම ආඩම්බරයක් වෙනවා.. පොඩි එවුන්ගෙ අතපය ඈදලා streching කරවලා ගානට හදනවා එ තියන තරහකට නෙවෙයි ලොකු උනාට පස්සෙ (borns strong) කටු හයි උනාම මුකුත් කරන්න පුලුවන්ද බෑනෙ.. ලන්කාවෙ එවුන්ට මොකද වෙලා තියෙන්නෙ අනෙ පවු කියලා ඔවට යවන්නෙ නෑ කො අපිට පදක්කන් අපිට තියෙන්නෙ ලොකු බඩගෙඩි තියන කද මහ වෙච්ච ඈගවල් විතරයි...:baffled::baffled:
     
    peena

    Member
    Oct 9, 2007
    257
    122
    0
    ගල් කොල්ලා;15128079 said:
    අවුරුද්දෙ ලමයින්ව වතුරට දානවා මරන්න නෙවෙයි පීනන්න පුරුදු කරන්න ඊටපස්සෙ උන් ලොකු වෙලා සුපිරි වෑඩ්ඩො වෙනවා රටටම ආඩම්බරයක් වෙනවා.. පොඩි එවුන්ගෙ අතපය ඈදලා streching කරවලා ගානට හදනවා එ තියන තරහකට නෙවෙයි ලොකු උනාට පස්සෙ (borns strong) කටු හයි උනාම මුකුත් කරන්න පුලුවන්ද බෑනෙ.. ලන්කාවෙ එවුන්ට මොකද වෙලා තියෙන්නෙ අනෙ පවු කියලා ඔවට යවන්නෙ නෑ කො අපිට පදක්කන් අපිට තියෙන්නෙ ලොකු බඩගෙඩි තියන කද මහ වෙච්ච ඈගවල් විතරයි...:baffled::baffled:

    uba kiyana aka hari wenna pulawan aunata mewa karana lesi monawahari krama thiyenna oni me tharam diyunu loke me enne hena podi lamae kochchara wedanawak adda ban ape agillak namunath enna ba manussayone ban
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මෙව්වා කොහෙද බන් බාල අපරාද වෙන්නෙ.. මේ ලමයි අනාගතේ ජිම්නාස්ටික් මෙඩල් ගහද්දි ඔය ට්‍රෑනින් කරපු ගුරුවරුන්ට වදියි.. ගිය පාර ඔලිම්පික් දැක්කනේ... මෙයාලට ගහන්න උන් නැ, ඇග රබර් වගේ වෙන්නෙ පොඩි කාලේ ඉදලා මෙහෙම එක්ස්සයිස් කරලැ තමා..