වෙලදපොල මෆියා

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,146
    722
    113
    38
    kalutara
    .ape rate badu ganan yanna hethuvak nam mulu rateema eka milak denna try kirima meva sahagahana aparada meeva rajaya danne na kiyanne boru
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    නැතුව චන්දෙට සල්ලි වියදම් කරපු එවුන්ට සලකන්නේ කොහොමද ?
    හාල් අර්බුදයක් නිර්මාණය කළා චන්දෙට සල්ලි විසි කරපු උන්ට රටින් හාල් ගෙන්නන්න අවසර දුන්න. අන්න එහෙම සරලව සිස්ටම් එක තියෙන්න ඕන :ROFLMAO: 🤌
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,647
    22,349
    113
    Gotland
    නැතුව චන්දෙට සල්ලි වියදම් කරපු එවුන්ට සලකන්නේ කොහොමද ?
    හාල් අර්බුදයක් නිර්මාණය කළා චන්දෙට සල්ලි විසි කරපු උන්ට රටින් හාල් ගෙන්නන්න අවසර දුන්න. අන්න එහෙම සරලව සිස්ටම් එක තියෙන්න ඕන :ROFLMAO: 🤌

    ඊළඟට වාහන ආනයනකරුවන්ට සලකන්නේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,070
    1
    63,440
    113
    Mother Earth
    නැතුව චන්දෙට සල්ලි වියදම් කරපු එවුන්ට සලකන්නේ කොහොමද ?
    හාල් අර්බුදයක් නිර්මාණය කළා චන්දෙට සල්ලි විසි කරපු උන්ට රටින් හාල් ගෙන්නන්න අවසර දුන්න. අන්න එහෙම සරලව සිස්ටම් එක තියෙන්න ඕන :ROFLMAO: 🤌
    එහෙනම් මේකයි මේ වෙන්නෙ. :unsure: කොන්ද පණ නැති ආණ්ඩුවක්. හඳුන්නෙත්ති හැංගිලා පොන්නයා වගේ. ලපකොටා පේන්නවත් නෑ. ගං කබරයො ටිකක් ආණ්ඩුව ගත්තම වැහි කාලෙට ගුල් වලට රිංග ගන්නවා.🤷‍♂️
     
    • Like
    Reactions: Mr Bones