Mewanan Lama Aparada

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
uba kiyana aka hari wenna pulawan aunata mewa karana lesi monawahari krama thiyenna oni me tharam diyunu loke me enne hena podi lamae kochchara wedanawak adda ban ape agillak namunath enna ba manussayone ban
ow ow hemadema lesiyata karanna hdana eka kammali sinhalayage purudda thamayi.

anika oyta wada bale dance igenaganna amaruyi, ethanadi hugak aya marenawa. mama documentary ekaka dakke, amaru deawal thiyenawa. sinhalayanta nam mewa karanna thiya hithannawath na :P
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    උබත් නොදන්න ලහුට්ටක් නැනෙ.. බැලේ ත් දන්නවද? නුවර කිව්වා නේද ගම.. මොකො කියන්නෙ ටොපැස් පැත්තේ එනවද බැලෙ ඩාන්ස් එකකට.. :P
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ඕවා ඔය ඇමරිකන් කාරයෝ ඉරිසියාවට එලියට දාන ෆොටෝස්.ඔලිම්පික් එකේ උන්ට medal අඩු වෙන්න හේතුව ඔය චීන ළමයි ටික.ඕවාට කවුරුත් බලෙන් ගන්නේ නැහැනේ.අනික ඔහොම කරා කියලා ඔය ළමයි මැරෙන්නෙත් නැහැ.දැන් ඔය ළමයි රිදෙනවට ඇඩුවට ඔලිම්පික් medal එකක් ගන්නකොට ඔය ළමයි අඩන්නේ සතුටට.

    උබේ කතාව හරි මචන්.... ඒක තමයි ඇත්ත.........:yes::yes::yes:
     
    uba kiyana aka hari wenna pulawan aunata mewa karana lesi monawahari krama thiyenna oni me tharam diyunu loke me enne hena podi lamae kochchara wedanawak adda ban ape agillak namunath enna ba manussayone ban
    වෙදනාව දුක අවසානයෙ ජයග්‍රහනය මචන් දුක්විදලා දුක්විදලා ජයග්‍රහනය කරා යන මිනිහා කොහෙන් කෙලවර වෙයිද කියලා කාටවත් කියන්න බෑ එක තමයි ජීවිතෙ බන්..
     
    ow ow hemadema lesiyata karanna hdana eka kammali sinhalayage purudda thamayi.

    anika oyta wada bale dance igenaganna amaruyi, ethanadi hugak aya marenawa. mama documentary ekaka dakke, amaru deawal thiyenawa. sinhalayanta nam mewa karanna thiya hithannawath na :P
    බෑලෙ ඩාන්ස් වලදි මෑරෙනවා මමනම් ඔය ඈහුවමයි:oo::oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබත් නොදන්න ලහුට්ටක් නැනෙ.. බැලේ ත් දන්නවද? නුවර කිව්වා නේද ගම.. මොකො කියන්නෙ ටොපැස් පැත්තේ එනවද බැලෙ ඩාන්ස් එකකට.. :P
    උබෙ අම්*ත් එක්ක බැලේ ඩාන්ස් කරන්න දෙනවනම් එනවා,:P
     
    Lionden

    Banned
    Aug 27, 2009
    473
    22
    0
    In the Den
    ඕවා ඔය ඇමරිකන් කාරයෝ ඉරිසියාවට එලියට දාන ෆොටෝස්.ඔලිම්පික් එකේ උන්ට medal අඩු වෙන්න හේතුව ඔය චීන ළමයි ටික.ඕවාට කවුරුත් බලෙන් ගන්නේ නැහැනේ.අනික ඔහොම කරා කියලා ඔය ළමයි මැරෙන්නෙත් නැහැ.දැන් ඔය ළමයි රිදෙනවට ඇඩුවට ඔලිම්පික් medal එකක් ගන්නකොට ඔය ළමයි අඩන්නේ සතුටට.

    ow ban. oya american ballange fake wada:yes:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,179
    2,791
    113
    uba kiyana aka hari wenna pulawan aunata mewa karana lesi monawahari krama thiyenna oni me tharam diyunu loke me enne hena podi lamae kochchara wedanawak adda ban ape agillak namunath enna ba manussayone ban

    lesi krama ? tharaha nethuwa umba suggest karapan balanna lesi kramayak mata.

    100M duwanna purudu karanna ona nam api mokada karanna ona ?
    Hurdles practise karanna nam mokada karanne ?

    ewata lesi krama thiyanawada? oyage prashneth nikan goda indan muhude peenanna igena gannawa wage. ape lankawata hemadama eka thena pal wenna wela thiyanne okane.. apith hema reddatama lesi krama hoyanawa. katta kanna asa nehene
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගල් කොල්ලා;15128309 said:
    බෑලෙ ඩාන්ස් වලදි මෑරෙනවා මමනම් ඔය ඈහුවමයි:oo::oo:
    ට්‍රේනින්ග් එක හරියට කරනකොට මුල් කාලෙ සමහර අය වැරදිලා වැටිලා එහෙම මැරෙනවලු. විශේෂයෙන්ම උඩ පුහුනුවීම්වලදි, අනික, මුලින්ම කකුල් අතපය හන්දිවලින් පන්නන්න ඕන, එතකොට තමයි නම්‍යශීලීවෙන්නෙ, හරියටම ජිම්නාස්ටික් වගේ
     
    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    ගල් කොල්ලා;15128079 said:
    අවුරුද්දෙ ලමයින්ව වතුරට දානවා මරන්න නෙවෙයි පීනන්න පුරුදු කරන්න ඊටපස්සෙ උන් ලොකු වෙලා සුපිරි වෑඩ්ඩො වෙනවා රටටම ආඩම්බරයක් වෙනවා.. පොඩි එවුන්ගෙ අතපය ඈදලා streching කරවලා ගානට හදනවා එ තියන තරහකට නෙවෙයි ලොකු උනාට පස්සෙ (borns strong) කටු හයි උනාම මුකුත් කරන්න පුලුවන්ද බෑනෙ.. ලන්කාවෙ එවුන්ට මොකද වෙලා තියෙන්නෙ අනෙ පවු කියලා ඔවට යවන්නෙ නෑ කො අපිට පදක්කන් අපිට තියෙන්නෙ ලොකු බඩගෙඩි තියන කද මහ වෙච්ච ඈගවල් විතරයි...:baffled::baffled:

    සිරා කතාව!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඕවා ඔය ඇමරිකන් කාරයෝ ඉරිසියාවට එලියට දාන ෆොටෝස්.ඔලිම්පික් එකේ උන්ට medal අඩු වෙන්න හේතුව ඔය චීන ළමයි ටික.ඕවාට කවුරුත් බලෙන් ගන්නේ නැහැනේ.අනික ඔහොම කරා කියලා ඔය ළමයි මැරෙන්නෙත් නැහැ.දැන් ඔය ළමයි රිදෙනවට ඇඩුවට ඔලිම්පික් medal එකක් ගන්නකොට ඔය ළමයි අඩන්නේ සතුටට.

    Sahathika atta machan...:yes::yes::yes:
     
    Jun 3, 2013
    659
    59
    0
    ඔය ඔලිම්පික් වලට පුහුණු කරන පොඩි එවුන්.. ජිම්නාස්ටික් උගන්වන්න ඕන පොඩි කාලෙ ඉඳන් තමා..:dull: ලොකු වුණාම අමාරුයි.. ජිම්නාස්ටික් කරනවා නම් ඔය කට්ට කන්න වෙනවා..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕවා ඔය ඇමරිකන් කාරයෝ ඉරිසියාවට එලියට දාන ෆොටෝස්.ඔලිම්පික් එකේ උන්ට medal අඩු වෙන්න හේතුව ඔය චීන ළමයි ටික.ඕවාට කවුරුත් බලෙන් ගන්නේ නැහැනේ.අනික ඔහොම කරා කියලා ඔය ළමයි මැරෙන්නෙත් නැහැ.දැන් ඔය ළමයි රිදෙනවට ඇඩුවට ඔලිම්පික් medal එකක් ගන්නකොට ඔය ළමයි අඩන්නේ සතුටට.

    aniwa..aniwa..:yes::yes::yes::yes:.ape ehema ohoma karoth liptan wata raume thama nathara wenne:no::no::no:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඕවා ඔය ඇමරිකන් කාරයෝ ඉරිසියාවට එලියට දාන ෆොටෝස්.ඔලිම්පික් එකේ උන්ට medal අඩු වෙන්න හේතුව ඔය චීන ළමයි ටික.ඕවාට කවුරුත් බලෙන් ගන්නේ නැහැනේ.අනික ඔහොම කරා කියලා ඔය ළමයි මැරෙන්නෙත් නැහැ.දැන් ඔය ළමයි රිදෙනවට ඇඩුවට ඔලිම්පික් medal එකක් ගන්නකොට ඔය ළමයි අඩන්නේ සතුටට.

    :yes::yes::yes::yes::yes: Aniwa Macho
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ට්‍රේනින්ග් එක හරියට කරනකොට මුල් කාලෙ සමහර අය වැරදිලා වැටිලා එහෙම මැරෙනවලු. විශේෂයෙන්ම උඩ පුහුනුවීම්වලදි, අනික, මුලින්ම කකුල් අතපය හන්දිවලින් පන්නන්න ඕන, එතකොට තමයි නම්‍යශීලීවෙන්නෙ, හරියටම ජිම්නාස්ටික් වගේ
    මම මේකට හිනා වුනාට කමක් නැ නෙද?? රෙප් කැපුවත් කරන්න දෙයක් නැ බන්, මේකටනම් හිනා නොවි බැ.. :rofl::rofl::rofl::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Olimpic neve oya , poor families walin Circus valata puhunu kirimata bara dena ahinsaka lamai. Mea lamai meva karanne kamatthen neve kiyala ohunge muhunu walin penawa. Ahinsaka anatha poor children la aragena podi kaley idala marawa marawa circus walata puhunu karanawa. Gahanu lamai tikak loku wena kota circus kandayame nayakaya athin dushanaya wenawalu. Mevala pitupasa thiyenne mona balu wadak hari karala salli hammu kirima yana balu manasikattwaya.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම මේකට හිනා වුනාට කමක් නැ නෙද?? රෙප් කැපුවත් කරන්න දෙයක් නැ බන්, මේකටනම් හිනා නොවි බැ.. :rofl::rofl::rofl::rofl:
    ඇයි උඹ බැලේ කෙරුමෙක්ද? වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න:P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඕවා ඔය ඇමරිකන් කාරයෝ ඉරිසියාවට එලියට දාන ෆොටෝස්.ඔලිම්පික් එකේ උන්ට medal අඩු වෙන්න හේතුව ඔය චීන ළමයි ටික.ඕවාට කවුරුත් බලෙන් ගන්නේ නැහැනේ.අනික ඔහොම කරා කියලා ඔය ළමයි මැරෙන්නෙත් නැහැ.දැන් ඔය ළමයි රිදෙනවට ඇඩුවට ඔලිම්පික් medal එකක් ගන්නකොට ඔය ළමයි අඩන්නේ සතුටට.

    :yes::yes::yes::yes::yes: sira
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ජිම්නාස්ටික් කරද්දි ඔහොම තමා බං. ඔය දේවල් කරන්නේ උන්ගෙම හොඳට. හදිස්සියෙ හරි ඩ්‍රිල් එකකදි පොඩ්ඩක් එහාට මෙහාට ඇඹරුනොත් ඔය විදියට ස්ට්‍රෙච් කරලා පුරුදු වෙලා හිටියේ නැත්තම් අනිවා ඩිස්ලොකේට් වෙනවා. ඒ නිසා උන්ටමයි හොඳ ඔය කට්ට කාගෙන කරන එක :yes::yes:

    ubath yamak kamak dannawa neda :rofl::rofl::rofl: :P