Mewara Wesak Themagula Siyalu Sri Lanka Bauddayo Amisayen Prathipaththiyen Samaramu!

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපේ ජීවිතය හරියට තණ අග රැදිලා තියෙන පිනි බින්දුවක් වගෙ කියලා.. කොයි වෙලේ බිමට වැටෙයිද දන්නෙ නෑ... උන්වහන්සේ දේශනා කරපු ධර්මය අපිට දැන් ඇස් පනාපිට පෙනෙනවා.. ඉතින් මේ මිසදුටුවන් කරන මිලෙච්ච ක්‍රියාවන්ට බයේ අපේ ඒ ශේෂ්ඨ සාස්තෘවරයානන්ගේ උතුම් තෙමුගල පිලිවෙතින් සමරන්නේ නැති නම් අපි නියම බෞද්ධයන් වෙන්නේ නෑනේ.. වෙනදා වගේ වෙසක් කලාප මහ තොරන් පහන් කුඩු තරග දන්සල් බොරු මාධ්‍ය සංදර්ශන මේ පාර නෑනේ.. ඉතින් ඉස්සර වගේ වෙසක් කූඩු හදලා කොඩි වැල් හදලා පහන් පත්තු කරලා පන්සල් ගිහින් ආගමික වතවත් කරලා මේ පාර වෙසක් එක ඇත්තටම ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් සමරමු.. මහා දන්සල් නැති උනාට කමක් නෑ දුප්පත් මිනිස්සු දෙතුන් දෙනෙකුට හාල් පොල් ටිකක් දීපල්ලා.. ඒක මේ දවස්වල කුලි වැඩක්වත් නැති මිනිස්සුන්ට මාර වටිනවා.. වෙසක් කූඩු තරග නැති උනාට කමක් නෑ ගමේ පන්සල පිරෙන්න කට්ටියත් එක්ක එකතුවෙලා කූඩු හදලා එල්ලපල්ලා.. කොඩි වැල් දලා පහන් පත්තු කරලා හැම පාරක්ම ගෙයක්ම සරසපල්ලා.. උබලා කරන කරපු දේවල් photo ගහලා හරි video කරලා හරී මේ ත්‍රෙඩ් එකට දාපල්ලා.. ඒකෙන් අනික් අයටත් එහෙම කරන්න ඕනෙ කියල ගැම්මක් එයි.. මේ පාර වෙසක් එක ඉවරවෙනකන් මේ නූල උඩ තියගන්න ඔක්කොම එකතුවෙන්න..

    අපි කාටවත් බය නැති ශේශ්ඨ ජාතියක් බොලව්.. රාවනාගේ කාලේ ඉදලා අපේ ඉතිහාසය ඒකට සාක්ෂි..
     
    Last edited:

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    mamath me para gedarata ena pare kanu hitawala pahan paththu karanawa.. aniwa photo ekak dannan..
     

    sandushashi

    Active member
  • Feb 15, 2010
    81
    49
    28
    attachment.php
     

    Attachments

    • 59668557_686733291758768_2282637232193929216_n.jpg
      59668557_686733291758768_2282637232193929216_n.jpg
      93.6 KB · Views: 178

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,475
    743
    113
    ඩොටේ
    අපි කාටවත් බය නැති ශේශ්ඨ ජාතියක් බොලව්.. රාවනාගේ කාලේ ඉදලා අපේ ඉතිහාසය ඒකට සාක්ෂි..
    :love::love::love:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අපිට මේ අවුරුද්දෙ වෙසක් නෑ මුස්ලිම් සහෝලා ISIS අයියලට උදව් කරපු නිසා.සුදු රෙදිත් අරන් අපිට දෙන්න ඵයාලා.බලන්න අපේ මුස්ලිම් සහෝලා කොච්චර හොඳ ද....:(..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,748
    28,109
    113
    අපි කාටවත් බය නැති ශේශ්ඨ ජාතියක් බොලව්.. රාවනාගේ කාලේ ඉදලා අපේ ඉතිහාසය ඒකට සාක්ෂි..
    :love::love::love:

    :love:
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අපිට මේ අවුරුද්දෙ වෙසක් නෑ මුස්ලිම් සහෝලා ISIS අයියලට උදව් කරපු නිසා.සුදු රෙදිත් අරන් අපිට දෙන්න ඵයාලා.බලන්න අපේ මුස්ලිම් සහෝලා කොච්චර හොඳ ද....:(..

    ඇයි බන් වෙසක් එකට සිංහල ගෙවල් පන්සල් සුද්ද කරල දෙන්න කඩුත් ගෙනත් තිබුනේ.. :D:D:D:D:D
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Dan yana widiyata hambi unge palli walath wesak kuudu elanna bari nae

    ඒක නම් ඇත්ත පහු ගිය කාලේ මුස්පලිම් පල්ලි වල කොඩි ගහල දුක කියල බැනර් ගහලා.. මාධ්‍ය සාකච්ඡා වලට ඇවිත් අඩනවා.. බුද්ගාදාගමේ ගාථා කියනවා.. පවු කියල හිතෙනවා හොටු පෙරගෙන ඉන්නවා දැක්කමා..
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    me mara hama christian kenamath gedara wesak kuduwak hadanna one..


    අනිවා බන්. මම Catholic එත් පොඩි කාලේ ඉදන් වෙසක් එකට කූඩු අඩුම 2ක් වත් හදනවා. මේ පාර 6 ක් විතර හදල ගේ වටේම තාප්පේ උඩ පහන් පත්තු කරනවා :yes: