ග.ගො.අ.ඥානසාර ස්වාමින්වහන්සගෙන් අරාබි මුස්ලිම් රටවල සේවය කරන සිංහල කොල්ලෝ කෙල්ලන්ට සුභ ආරංචියක්!!
මැදපෙරදිග මුස්ලිම් රටවල 2.50 පඩියට සහ උන්ගේ යටතේ වැඩ කරන සිංහලයන් වෙනුවෙන් ග.ගො.අ.ඥානසාර හිමියන් අළුත්ම වැඩක් ආරම්භ කරලා තිබෙනවා.
මෙවර මහමැතිවරණයෙන් අති විශිශ්ඨ ජයග්‍රහණයක් ලැබුවට පසු,මැදපෙරදිග හලාල් රටවල සිටින හැම සිංහලයයෙකුටම උන්වහන්සගෙන් රුපියල් 50000ක,මාසික වැටුපක් සහිත,හොඳ රැකියාවක්ද සහ සතියෙ නිවාඩු දෙකක් ද ලබා දීමට නියමිතයි.
ඔබත් මැදපෙරදිග රටවල සිටින සිංහලයෙක්ද?? එහෙනම් අදම වහා ලංකාවට පරිස්සමින් පැමිනෙන්න.
සිහළුනේ සතුටුයි නේද...දැන් අපි එකකුටවත් යටත් නෑ....හම්බ රටවල ඉඳගන හම්බයන්ට කුණුහරුපෙන් කොමන්ස් ගහන්න දැන් අපට අවශ්‍ය නෑ.දැන් අපට ලංකාවේම ඉඳගන කොමන්ස් කරන්න පුළුවනි.
අපි සොයා සොයා හිටපු බෞද්ධ නායකෙයෙක් දැන් අපට හමුවුනා.
නාගයාට කතිරේ ගහමු!
ග.ගො.අ.ඥානසාර හිමියන්ව බෞද්ධයෙක් කරමු!

