Meyalawa Dannawada

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    true. those pornographic paintings should be destroyed! and until then little children (those who are below 55) should not be allowed in Sigiriya as their minds can get corrupted watching these dirty pics.

    We must protect our very own Victorian culture no matter what. Heil Queen Victoria. :P

    +rep
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ee kale ape ganu vee kotanakota hatta galawala dala ketuwa kiyanawa ,mala keliyaya ape mahinda hitiyanam unuth iwaray :lol::lol:
     

    ghnrodrigo

    Junior member
  • Sep 3, 2008
    621
    20
    18
    Venezia, IT.
    ඔබ මොවුන් දෙදෙනා දැක තිබේද? ඔබේ අසල්වැසියෙක්ද? ඔවුන් දෙදෙනා පිළිබඳ තොරතුරු වහාම දැනුම් දෙන්න... ඔවුන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාල වෙබ් අඩවි වල තිබී හමු වී ඇත. ඔබව ඔවුන්ගේ සමාජ ජීවිතය මරා දමා කෲර වින්දනයක් ලබන්නට මහඟු අවස්ථාවක් ලැබී ඇත. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.. :lol: :lol: :lol: :lol: :lol:

    මෙය අනුරාධපුර යුගයේ රජ කළ කිසියම් කුපාඩි රජෙකුගේ වැඩකි. ඒ මදිවාට බුද්ධාගමට අපහාස කිරීම සඳහා මෙය අඹවා ඇත්තේද ඉසුරුමුනි විහාරයේය. ශත වර්ෂ ගණනාවක් පුරා බිළියන ගණනාවක් දෙස් විදෙස් ජනයා මෙය නරඹා සිය මනස් විකෘති කරගෙන ඇත.

    මෙවැනිම අසභ්‍ය චිත්‍ර සීගිරියේදීද දැකිය හැකිය. ඊට අමතරව සීගිරි කැටපත් පවුරේ කුණු හරුප කුරුටු ගීද ඇත.

    මේ අසභ්‍ය නිර්මාණ කළ අය දැන් මියගොස් ඇතත් මේ නිර්මාණ හෝ විනාශ කර දැමීම සඳහා ‍මේ පිළිබඳව දැණුම් දෙන්න
    :no: :no: :P :P :rofl: :rofl:



    download




    download



    සීගිරියේ බිත්ති වල සිටින අසභ්‍ය චිත්‍රවල පෙනීසිටි "ලලනාවන්" ගේ අනන්‍යතාව සොයාගැනීම සඳහා ලංකාවේ එක්තරා කාර්‍යන්ශයක් මහ ජනතාවගේ සහය පැතීමට තීරණය කර ඇත... ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණ අවසන් වනතෙක්, කරුණාකර ඔබේ දරුවා සීගිරිය නැරඹීමට කැටිව යාමෙන් වළකින්න... :lol: :lol: :lol: :lol:
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    උඹලනම් මොලේ නැති උන් ටිකක් :rofl:

    රජ්ජුරුවන්ට close අයගේ ෆොටෝ දාල නාගෙන අපිට කියන්න එපා.:P:P:P:P