meyawa dakkama oyata monawada hithenne

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මිනිසුන්ට සතුටින් ජීවත් වීමට අංග සම්පූර්ණ නොවීම බාදාවක් නොවේ..............
    ලස්සන video 1k මචෝ.........
    :D:D
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මූ නම් නියම පොරක්. කිසිම දෙයකින් සැලෙන්නේ නැති කෙනෙක්. ඇයි බන් කකුල් දෙකයි ඇත දෙකයි නැති වුනාම discourage වෙන්නේ නෑ කියන්නේ යේ ඉතින් පුදුම ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ.
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    Mama oya video eka meeta kalin balala thiyenava.aththatama....aththatama mara dukak danune.....eka kohoma ekakda kiyala kiyanna mata therenne naa bro...

    අනිවා මචං

    අපිට මහෙම දෙයක් උනොත් මොනව කරයිද

    මටනම් හිතාගන්නත් අමාරුයි


    මූ නම් නියම පොරක්. කිසිම දෙයකින් සැලෙන්නේ නැති කෙනෙක්. ඇයි බන් කකුල් දෙකයි ඇත දෙකයි නැති වුනාම discourage වෙන්නේ නෑ කියන්නේ යේ ඉතින් පුදුම ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ.

    සාමාන්‍ය මිනිහෙක්ට මෙහෙම ඉන්න පුලුවන්ද කියලත් හිතෙනවා මචං
     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    ඒත් එක්ක සසදනකොට අපි කොච්චර වාසනවන්තද කියලා හිතෙනවා ,,,,,,,,,,
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    patta ban

    එලකිරි මචං

    පිස්සු හැදෙනව!! අපි මොක්කුද!!

    අනිවා

    අත පය ඔක්කොම හොඳට තිබිලත් අපි කරන්නේ මොනවද කියලා හිතෙනව නේද


    ela machan mamath oka oita issella damma aulak naha ela...


    එලකිරි මචං

    තෑන්ක්ස් කමෙන්ට් එකට
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    Dukai machan.... :(

    දුක් වෙන්න විතරක් එපා මචන්

    මේවාගෙන් ජීවිතේට දෙයක් ගන්න පුලුවන්නම් තමයි ගොඩක් වැදගත් වෙන්නේ:D:D:D


    ඒත් එක්ක සසදනකොට අපි කොච්චර වාසනවන්තද කියලා හිතෙනවා ,,,,,,,,,,

    අනිවා...

    අපි වාසනාවන්ත උනත් මෙයා අපිට වඩා කොයිතරම් දියුනු වෙලාද නේද:D:D:D