Meyawa dekkama ???????????

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Meyawa dekkama ??????????? (18+++)

    10410838_10203237050145333_1397653081437708452_n.jpg

    :love::love::love:
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    maanasika waidyawarayek hambela beheth karaganin ube oluwe amaruwata...oka echchara hoda ekak nemei...
     
    • Like
    Reactions: HRA

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    maanasika waidyawarayek hambela beheth karaganin ube oluwe amaruwata...oka echchara hoda ekak nemei...
    11.gif
    11.gif
    balamu..........

    mea mea gena wada hodata pehedili kale budu hamuduruwo......... ethakota Buduhamuduruwoth Manasika Rodiyekda?????:confused:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    11.gif
    11.gif
    balamu..........

    mea mea gena wada hodata pehedili kale budu hamuduruwo......... ethakota Buduhamuduruwoth Manasika Rodiyekda?????:confused:

    buduhamuduruwoi umbai ekaida?
    anika dan umba meka pennala eththa dakala pita karanna kiyanne mokadda?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,966
    7,286
    113
    Kotahena
    buduhamuduruwoi umbai ekaida?
    anika dan umba meka pennala eththa dakala pita karanna kiyanne mokadda?
    එතකොට බුදු හාමුදුරුවොයි බුදු හමුදුරුවොන්ගේ ධර්මය ප්‍රචාරය කරන අනෙක් හාමුදුරුවොයිත් එකය් ද? වැරදි ගැලපෙන්නේ නැති මෝඩ තර්ක. මොන ගොනෙක්ද තෝ අනිවා සිරිසේනටද කතිරේ ගැහුව එකෙක් වෙන්ඩ ඕනෙ
     
    • Like
    Reactions: kkr

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඒවා එහෙම තමයි.. ඔය විදියට හිතුවොත් මේ ලෝකෙ ආදරය කියල දේකුත් නැති වෙනවා..:yes: හැඟීම් නැතුව මිනිස්සු ඉපදුනා නම් ඔය විදිය හරි..:cool: කෙල්ලෙක් කසාඳ බැඳලා හනිමූන් දවසෙ යකෝ මේකිගෙ ඇඟ පැළුවම මේ විදියයි නේහ්.. චික් මම වැඩේ කරන්නෙ නෑ කියලා පැත්තකට වෙන කවුරුවත් ඉන්නවද..? :nerd:

    ඔය වගේ දේවල් දානකොට වෝනිං දාලා දාපං.. බලන්න බැරි අයත් ඉන්නවා.. ඔය පිංතූරෙ පහළට කරලා උඩින් වෝනිං එකක් දාපන්..:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    11.gif
    balamu..........

    mea mea gena wada hodata pehedili kale budu hamuduruwo......... ethakota Buduhamuduruwoth Manasika Rodiyekda?????:confused:
    බුදුහාමුදුරුවො දේශනා කරපු ධර්මය අපි ඒ විදියටම රකිනවද..? එහෙම රකින්න ඇත්තටම පුළුවන්ද..? බුදුහාමුදුරුවො දේශනා කරපු කිසිම දෙයක් වැරදි නැහැ.. ඒක නිසයි ෆිල්ම් එකකටවත් බෞද්ධ කිසිම දෙයක් ගාවගන්නෙ නැත්තෙ..:yes: මොකද කාටවත් ඒ දේවල් එක්ක තර්ක කරන්න අමාරුයි.. යථාර්තය ඒක කියලා දැන දැනම..:cool: ඒත් මනුස්සයෙක් වශයෙන් අපිට ඒ හැම දෙයක්ම කරන්න අමාරුයි.. :) මම හිතන්නෙ පන්සිල් පද පහ රකින කිසිම කෙනෙක් මේ ලෝකෙ නැතුව ඇති..:no:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔව් ඒවා එහෙම තමයි.. ඔය විදියට හිතුවොත් මේ ලෝකෙ ආදරය කියල දේකුත් නැති වෙනවා..:yes: හැඟීම් නැතුව මිනිස්සු ඉපදුනා නම් ඔය විදිය හරි..:cool: කෙල්ලෙක් කසාඳ බැඳලා හනිමූන් දවසෙ යකෝ මේකිගෙ ඇඟ පැළුවම මේ විදියයි නේහ්.. චික් මම වැඩේ කරන්නෙ නෑ කියලා පැත්තකට වෙන කවුරුවත් ඉන්නවද..? :nerd:

    ඔය වගේ දේවල් දානකොට වෝනිං දාලා දාපං.. බලන්න බැරි අයත් ඉන්නවා.. ඔය පිංතූරෙ පහළට කරලා උඩින් වෝනිං එකක් දාපන්..:)
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඔව් ඒවා එහෙම තමයි.. ඔය විදියට හිතුවොත් මේ ලෝකෙ ආදරය කියල දේකුත් නැති වෙනවා..:yes: හැඟීම් නැතුව මිනිස්සු ඉපදුනා නම් ඔය විදිය හරි..:cool:
    ආදරය නැතිවෙන්නේ නැහැ, අපි ආදරයට දෙන අර්ථකථනය වෙනස් වෙනව. ඔය සත්‍ය නිවැරදිව දකින්න පුළුවන් කෙනාට ආත්මාර්ථකාමී (ඔයා මගේ, යන්න එපා,කරන්න එපා) නොවූ පරාර්ථකාමී (මෙය හුදෙක් තමන්ගේ අම්මට, තාත්තට, පවුලට සීමාවෙන්නේ නැහැ) ආදරයක් ඇතිකරගැනීමේ හැකියාවක් ඇතිවෙනවා.
    කෙල්ලෙක් කසාඳ බැඳලා හනිමූන් දවසෙ යකෝ මේකිගෙ ඇඟ පැළුවම මේ විදියයි නේහ්.. චික් මම වැඩේ කරන්නෙ නෑ කියලා පැත්තකට වෙන කවුරුවත් ඉන්නවද..? :nerd:හරි..:cool:
    එහෙම ඉඳපු දෙන්නෙක් තමා පිප්පලි කුමාරය (මහා කාශ්‍යප මහරහතන් වහන්සේ) සහ භද්‍රාකාපිලානි කුමාරි (මේතුමියගේ පැවිදි නම මතක නැහැ).
    ඔය වගේ දේවල් දානකොට වෝනිං දාලා දාපං.. බලන්න බැරි අයත් ඉන්නවා.. ඔය පිංතූරෙ පහළට කරලා උඩින් වෝනිං එකක් දාපන්..:)
    ඇත්ත ගෝර් හෝ ගැලපෙන ටැග් එකක් ටයිටල් එකේ දාන්න ඕනේ.
     
    Last edited:

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Uba ohomada kello gana dan hithagena balanne. Ubala wage boru boudhayo thamai Ganunta karanna pulucwan jara wada karaneth.
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    ඔව් ඒවා එහෙම තමයි.. ඔය විදියට හිතුවොත් මේ ලෝකෙ ආදරය කියල දේකුත් නැති වෙනවා..:yes: හැඟීම් නැතුව මිනිස්සු ඉපදුනා නම් ඔය විදිය හරි..:cool: කෙල්ලෙක් කසාඳ බැඳලා හනිමූන් දවසෙ යකෝ මේකිගෙ ඇඟ පැළුවම මේ විදියයි නේහ්.. චික් මම වැඩේ කරන්නෙ නෑ කියලා පැත්තකට වෙන කවුරුවත් ඉන්නවද..? :nerd:

    ඔය වගේ දේවල් දානකොට වෝනිං දාලා දාපං.. බලන්න බැරි අයත් ඉන්නවා.. ඔය පිංතූරෙ පහළට කරලා උඩින් වෝනිං එකක් දාපන්..:)


    :yes::yes::yes::yes::yes:
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    buduhamudurowo kawadawath kiyala nane adaraya karana eka waradak kiyala, jeewitha kalema eka kellekta love karala e kellama marry karala ekiath ekkama inna eka waraddk newei, eth kamaya waradawa hasiriima thama waradi. e kiyanne wena ganiyek gana hithana eka. :dull:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    防盗门万能★钥匙,万能★钥匙,开锁★工具,开锁★技术,汽车★干扰器, 全国货到付款,开箱验货,不收定金押金,诚信为本,客户至上138★7382★5717 扣扣:287★640★272 两名男子买来汽车干绕(扰)器 ,跑到银行门口“守株待兔”,没想到真等到一名“金主”。经过跟踪,他们最终从对方车内偷到18.3万元。前天,宁海检察院以涉嫌盗窃罪,批准逮捕林某、陈某。   28岁的林某和29岁的陈某是宁海力洋人,两人均有前科。由于手头拮据,他们不禁动了歪念:在网上花900买来一个汽车干饶(扰)器,又买了辆踏板助动车作代步工具,开始预谋作案。汽车干扰器   去年9月23日下午,林某、陈某骑着助动车,来到宁海跃龙街道中山中路建设银行总行门口寻找目标。此时,一位叶先生刚从银行提款出来,并将一个银行专用的黑色塑料袋放入一辆广本轿车后备箱 内,随后驾车离开。   林某、陈某见状,立即骑车一路尾随。行至桃源街道华庭家园农业银行门口时,叶先生停车去银行办事。就在他用遥控器锁门时,陈某已走到车旁,按着汽车干绕(扰)器按钮,顺利干扰成功。   随后,林某打开叶先生的汽车后备箱,盗走那个黑色塑料袋,陈某则在一旁望风。得手后,两人分头离开,并电话约好见面地点。   林某骑助动车先来到约定地点后,打开塑料袋一看,发现竟有18万多元。他不禁想“黑吃黑”:将其中6万多元塞进口袋和助动车里。陈某赶到后,林某谎称偷了12万元,并分给陈某6万元。之 后,两人没再联系。警方接到叶先生的报案后,经过侦查锁定了林某、陈某。汽车干绕(扰)器是什么东西,记者带着疑问联系了汽车解码器的正规厂家粤湘汽车解码有限公司 陈师傅介绍汽车干绕(扰)器 主要功能是干扰,屏蔽遥控器的信号。在使用的时候不受遥控器的限制,以至汽车不能正常锁上车门 无论固定码,滚动码的车都可以干扰屏弊。大功率200米汽车干绕(扰)器是目前比较理想的干扰工具。 注意:功率越大,干扰距离越远.接收的成功率就越高.购本产品只限测试之用途,非法用途后果自负 强台湾原产最新汽车干绕(扰)器,双线315-433(频率)汽车遥控干绕(扰)器在使用的时候不受车 种和遥控器品种的限制,无论固定码/特殊码/滚动码都可以干扰,产品灵敏度高,抗干扰能力特强!大功率汽车干绕(扰)器距离为普通汽车干绕(扰)器的三倍以上!使用范围比拦截王要广得多,可以说各 有特色,具有互补性。内部有9v电池作电力供应,有效干扰距离为1-200米以上,能在200米内的范围内令所有汽车都关不上门(遥控失效),对双向码,原装、加装遥控一样好用。主要针对奔驰,宝马,凌 志,奥迪,本田,大众系列等高档车。功能就是让车主用遥控器锁车门锁不上,误以为已经锁好车门,等车主离开,就进入车内盗取财物,报警器什么也不报警,就和进入自己的车内一样。网上好多商家, 提供货到付款业务。警方提醒市民,请不要把车内当保险柜,贵重物品不要放入车内!                              手 汽 汽           Q 机 车 车           Q 1 遥 干           : 3 控 扰           2 8 器 器           8 7 干 ,           7 3 扰 汽           6 8 器 车           4 2   遥           0 5   控           2 7   干           7 1   扰           2 7   器阿拉善玛瑙“眼石”手串 金刚菩提手串 南红玛瑙手串 青金石手串 天然碧玺手串   撰稿/卢小明 杨鲲   听说慈禧在下葬时,身上挂了三挂朝珠,名与乐。   目前,用来制造手串的檀木,以黄檀和紫檀居多。尤其是紫檀,因木材坚实,纹理细密,色泽紫红,加之有馥郁的香气,被列为佛教五香(沈水香、白檀香、紫檀香、娑罗香、天木香)之一,为人们所钟爱。   果实(核)类   果实(核)的手串,在竹木类的佛珠和手串的大家庭中占有很大比例,也因价格相对低廉而广受大众欢迎。其中,以桃核、橄榄核为果核类的代表,以木槵子、椰壳(蒂)为果实类的代表。   桃树是一种落叶乔木,易植而子繁,故被人们广泛种植。据传桃木可以驱鬼,桃梗可能禳恶,桃符可以辟邪,而桃核坚硬,可以用来雕刻成具有深刻含义的手串。   橄榄是一种常绿乔木,果实长圆而两头尖,因其味苦涩而甘,故有“谏果回甘”之称。橄榄核坚硬如石,是制造手串的极佳材料。   木槵子,亦称作无患子,是一种生长在高山上的乔木,枝叶如椿树,其叶对生,初夏之季开黄色小 花,其蒴膨大,裂而为三。结实大如弹丸,坚黑如漆珠。因在《木槵子经》中佛陀曾教导波流离王贯穿木槵子作念珠,遂使得后世的佛教徒均喜用木槵子来制造手 串,意喻秉承佛陀教诲,无有忘失。   椰,或作“枒”,是一种生长在热带地区的常绿乔木。果实叫椰子,可用来制造手串。据清代袁枚《随园诗话》中说:“近来习尚,丈夫多臂缠金镯,手弄椰珠……。”由此可知用椰壳(蒂)来制造手串在清初已很普遍,有数百年的历史了。   而竹木类,乃至所有手串中最为人们所熟知的一类就要数菩提子手串了。其实,菩提子并非菩提树所结的果实,而是指一种产于雪山附近、名字叫川谷的草本植物,其具体相状是:   春天长苗,茎高三、四尺,叶如黍,开红白色花,呈穗状,夏秋之际间结实,圆而色白,有坚壳,如珐琅质。因多用念佛之数珠,故又称菩提子。木本者为其别种,我国唯天台山有之,称为天台菩提。   而现今,“菩提”早已是一个通称了,代表着“觉悟”的含义。《大唐西域记》云:“菩提树者,即毕钵罗之树也。昔佛在世,高数百尺,屡经残伐,尤高四、五丈。佛坐其下成等正觉,因而谓之菩提树焉。”   而以菩提来命名的佛珠质料,总计有三十多个品种。这其中有依产地来命名的,如天台菩提、天竺菩提等;有依纹理来命名的,如星月菩提、凤眼菩提等。《佛说较量数珠功德经》说:   若菩提子为数珠者,或用掐念,或但手持,数诵一遍,其福无量。   正因为菩提子有如此深远的含义,因此通常将许多的佛珠皆命名为菩提,而信仰佛教者必有一串菩提手串。   当下最流行的菩提子莫过于星月菩提和金刚菩提。金刚菩提颜色焦黄,状如多瓣的核桃,市面上以五瓣或六瓣最为常见,表面纠结沟壑深重。星月菩提色白,上面密布黑点,如同浩然天空中星罗棋布。每颗菩提上有一小小圆洞,称为“月”。 星月菩提形象美观有特色,盘完时间久了颜色会由白转黄再转红,油亮光润。   宝玉石类   千百年来,玉石一直受到中国人的喜爱。在中国文化中,玉象征吉祥,传说可以避邪、禳灾和带来幸运,又有“君子比德如玉,有仁、智、礼、忠、信之道”的说法,所以玉石手串也收到人们喜爱。   至于宝石类,比较常见的有:水晶、橄榄石、木变石、绿松石、孔雀石、芙蓉石、东陵石、青金石、碧玺、石榴石、金沙石等诸多品类。但这些只能算是次等宝石,远远比不上金刚石、红宝石、蓝宝石、祖母绿这四大名贵宝石,晶莹剔透、色彩鲜艳的宝石手串是女士的最爱。   除上述类别外,还有用陶瓷、紫砂、雕漆、牛骨等质料做成的手串,成为藏友们的个性化藏品。

    aniwa machan. True. :yes::yes: but machan, i don't agree for '当下最流行的菩提子莫过于星月菩提和金刚菩提。金刚菩提颜色焦黄,状如多瓣的核桃,市面上以五瓣或六瓣最为常见'.. Thats bit unfair. :no::no:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මෙහෙමයි මචං...ඕව ලෝකේ හැටි...ඕව නොදැනම නෙමේ අපි ඕවට ඇලෙන්නේ...අපි කැමති දේ ඔය ඇතුලේ දේ නෙමේනේ...අපි පතන්නේ කම්සැප...


    අපේ ශරීරෙ අනිත්‍යයි තමයි...පිළිකුල් තමයි...ඇරත් බුදු හාමුදුරුවොවත් කියල නෑ පංචකාමයෙන් වින්දනයක් නෑ කියල...අපි වින්දනයක් තියෙන නිසයි මේවයේ ඇලෙන්නේ...එතනයි වරද...අපි පංච කාමය වින්දට කමක් නෑ ඇලෙන එකයි වරද...