Yami Gautham
මට මතක විදියට අවු25යි හෝ 24යි වයස..
මෙයාව යාලු කර ගන්න ලේසි වෙන එකක් නෑ
මෙයාගේ තාත්තා ගොඩක් සැර කෙනෙක්.
කවද හරි දවසක කත්රිනා කායිෆ් ට බඩේ පාර ගහන්නේ මෙයා
මේ වෙද්දිම කත්රිනාට ලැබෙන්න තිබුන කමෂල් ඇඩ්වටීස්මන්ට්
ගානක් මෙයාට ලැබුණා..
මෙයාව ගොඩක්ම ප්රසිද්ධ Fair & Lovely Girl කියලා..
මේ වෙද්දි උපාධියක් හදාරමින් ඉන්න නිසා
ගෙදරින් කැමති නෑලූ රංඟනයට යොමු වෙනවට.
විවාහයක් ගැන එයාට දැන්ම හිතන්න බෑ
මොකද අක්කා බැන්දෙත් රීයේ පෙරේදා
මේ ටිකේ මාර අවුලෙන් ඉන්නේ අක්කා ගියා කියලා

![]()
එක නිසා කවරයට නම් රැවටෙන්න එපා
I wanna die now 
උඹ කපුවෙක්ද බන් ..? සේරම විස්තර දන්නවනේ
එල එල .. weaknesses එහෙම දන්නද්ද?![]()

yako as deka diha balapan. i can see her angelic heart through those one in thousand millions in times eyes. She is a pure angel from outside and mainly from insideI wanna die now
![]()

ටිකක් බ්රයිට් කේස් එකක් නම් තමා..
ඒත් යාමී පෞද්ගලික ජීවිතේදී ඔය කියන තරම් ස්වීට් නෑ
මල පනින ඩයල් එකක්..
යාමි ගේ සිනමා ලෝකේ හිතවතා තමා අයුෂ්මාන් කුරානා..
ඇත්තටම අයුෂ්මාන්ගේ රික්වෙස්ට් එකක් නිසාම තමා මෙයා මේ ෆීල්ඩ් එකට යොමු උනේ..
විකී ඩෝනර් ෆිල්ම් එක හරහා..
රංගනයේ තව බොහෝ දේවල් ඇයට හදා ගන්න තියෙනවා
ඒ සඳහා අයුෂ්මාන් ගේ මඟ පෙන්වීම ඇයට නිරතුරුවම ලැබෙනවලු..
නිල නොවන ගෝස්ප් වාර්තා වලට අනුව අයුෂ්මාන් ගෙයි යාමි ගෙයි අතර ගොඩක් ලොකු හිතවත් කමක් තියෙනවලු..
ඒ පවුල් දෙකත් ගොඩක් හිතවත් ලු..
වගේම 2012 ෆිල්ම්ෆෙයාර් උළෙලෙදී නලුවන් බොහෝ දෙනෙක් ගේ
හිත ෂාරුක් ද ඇතුලුව යාමී දෙසට යොමුව තිබුනා..
එදා නම් පට්ටම ලස්සනයි.
අයුෂ්මාන් එක්කම තමා හිටියෙත්..

awulak na. kenthi yanawa kiyana eka nan piliganna amarui. kohomath panjab ewun tikak sarai thama
ayushman kiyana ekage welawa balaganna kiyala puluwanan paniwidayak yapan puluwanan![]()
awulak na. kenthi yanawa kiyana eka nan piliganna amarui. kohomath panjab ewun tikak sarai thama
ayushman kiyana ekage welawa balaganna kiyala puluwanan paniwidayak yapan puluwanan![]()
Yami Gautham
මට මතක විදියට අවු25යි හෝ 24යි වයස..
මෙයාව යාලු කර ගන්න ලේසි වෙන එකක් නෑ
මෙයාගේ තාත්තා ගොඩක් සැර කෙනෙක්.
කවද හරි දවසක කත්රිනා කායිෆ් ට බඩේ පාර ගහන්නේ මෙයා
මේ වෙද්දිම කත්රිනාට ලැබෙන්න තිබුන කමෂල් ඇඩ්වටීස්මන්ට්
ගානක් මෙයාට ලැබුණා..
මෙයාව ගොඩක්ම ප්රසිද්ධ Fair & Lovely Girl කියලා..
මේ වෙද්දි උපාධියක් හදාරමින් ඉන්න නිසා
ගෙදරින් කැමති නෑලූ රංඟනයට යොමු වෙනවට.
විවාහයක් ගැන එයාට දැන්ම හිතන්න බෑ
මොකද අක්කා බැන්දෙත් රීයේ පෙරේදා
මේ ටිකේ මාර අවුලෙන් ඉන්නේ අක්කා ගියා කියලා

waren gewal patte..set karala dennam!
![]()
Meyawa mata yalu karala diyalako" කියල අයුෂ්මාන් කුරාණාගෙ පින්තූර ටිකක් දාල 