MG දනුෂ්ක With OK

casper88

Member
Aug 22, 2014
1,103
109
0
The Dark World
එම් ජී දනුෂ්ක අලුත් බෑන්ඩ් එකක් පටන් ඇරගෙන . එකේ නම mg with ok .සිටි ක්‍රීක් ,ප්‍රොමිසස් බෑන්ඩ් වල කට්ටිය එකතු කරගෙන තමයි බෑන්ඩ් එක හදල තියෙන්නේ.ඉස්සරහට බලමුකෝ වැඩ කොහොමද කියල :D:D:D:D:D.............

2j2yp2a.jpg

usermedia.php


photo.php


photo.php

 
Last edited:

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P



    2.jpg


    එම්.ජී.ධනුෂ්ක නිල බලකායේ සොයා ගැනීමක් බවත් ඔහු දැන් නිල් බලකායේ සාමාජිකයෙක් බවත් එහිදී සදහන් කල අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා තමන්ද මේ බව දන්නේ ගිරිඋල්ලේ රැස්වීමේදී බවද සදහන් කර සිටියේය ....



    මේ මම කියන දේ කාගේ හරි ගායකයෙක් ගේ කටහඩ ඒ style එක copy කරලා එන හැමෝම ගැන !


    ඔය අනුන්ගේ සින්දු කියලා ඒ කටහඩ ඒ style එක copy කරලා එන ගොඩක් එවුන්ට ලෝකේ කොහෙත් තැනක් නැහැ දීර්ඝ කාලීනව !

    ඔහේ ටික කාලයක් අපිට ජොලිය දීලා හිටියද නැත්ද කියලා හොයා ගන්න බැරි වෙයි !

    මෙයට කොහෙත්ම ඔය මෙය කොපි කරන එම් එස් ප්‍රනාන්දු ගායකයා තරම් සාර්ථක වෙන්න බැහැ!

    1) ඒ original ගායකයන්ගේ තිබ්බ සංගීත දැනුම නැහැ
    2) ඒ original ගායකයන්ගේ මිනිසුන්ගේ තිබ්බ ආකල්ප නැහැ

    මේ අය තරග කල මාධ්‍ය ආයතනය ...
    .....මාධ්‍ය ආයතනයයේ වැඩසටහන් වල තැනක් දීලා තියා ගන්නකන්
    .....සින්දුවක් හදලා දීලා promote එක නොමිලේ දෙන නිසා
    ......මාධ්‍ය ආයතනය අනුග්‍රහය දක්වන ප්‍රසංග වල තැනක් දීලා තියා ගන්නකන්
    .....................මෙයාවගේ ය ඉන්නවා!

    හැබැයි මේ වගේ අයගේ නම් ගොඩක් මිනිස්සු දන්න නිසා...
    .......මේ වගේ අය ඒ නම කොහෙට හරි company එකකට හරි...
    .......කොහෙටද යන දේශපාලන පක්ෂයකට...
    .......................විකුණන එක තාමා කරන්නේ !
     
    Last edited:

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    පෝරිසාදයා;17212134 said:
    kauda ban me kalu deewaa??? namalge ata deka shakthimath karana ekekda?

    mu hoda kollek ban.namuth den deshapalane passe yanna gihin pajatha wenna yanne.ohoma giyoth issarahata muwa kawuruth ganan ganna ekak ne.:no::no::no: