MG වාහන අඩු කුලේ ද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,393
    4,819
    113
    Retro_1945_MG_TC_Midget_2.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,931
    2
    54,619
    113
    Ubeta one ekak ube ganin. Kalu mitto wahaneka anayak lankawe hadan na. anith ratawal wala hadana ewata kaiwaru gahanawa. Katin nam hadatath yai :lol:
    ඇණයක් හදනව තියා වාහන හදන උං දන්නෙවත් නැති රටක් නේ ලංකාව. උංගෙ සේල්ස් රිපෝට් එකකවත් නැතුව ඇති ලංකාවට මෙච්චරක් වික්කා කියලා 🥲
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,080
    113
    ඇණයක් හදනව තියා වාහන හදන උං දන්නෙවත් නැති රටක් නේ ලංකාව. උංගෙ සේල්ස් රිපෝට් එකකවත් නැතුව ඇති ලංකාවට මෙච්චරක් වික්කා කියලා 🥲
    Loketa lankawa one na ban. Lankawatai loke one.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    කුලයක් කියලා කියන්නෙ නැහැ. කැමති කෙනෙක්ට ගත්තට අවුලක් විදියට දකින්නෙ නෑ.

    හැබැයි මම නං ගන්නෙ නෑ. මට අවුල්. ඒක වාහනේ වරදක් නිසා නෙවෙයි.

    මම ගත්තොත් ගන්නෙ ජපන්, යුරෝපියන් හෝ ඇමරිකන් වාහන විතරයි බොහෝ දුරට. තවදුරටත් කිව්වොත් බ්‍රෑන්ඩ් නිව් MG එකකුයි අවුරුදු 5ක් පරණ ජැපනීස් එකකුයි අතරින් තෝරගන්න උනාම මම තෝරගන්නෙ පරණ ජැපනීස් එක.

    මට වෙන ඒවා සෙට් වෙන්නෙ නෑ. වෙන රටවල් වල බ්‍රෑන්ඩ් වලින් දැනට එකම එකක් විතරක් සෙට් උනා. ඒ තමයි KIA ❤️

    Ganna salli thiyenne MG or DFSK witarai...aluthma eva nam....if not suzuki swift...

    MG කෙසේ වෙතත් DFSK නං කෙළින්ම අඩුම කුලේ.
    ගන්න නං එපා මල ජරාව 🤮🤮
    ------ Post added on Oct 25, 2023 at 5:44 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,931
    2
    54,619
    113
    Ammata siri. Patta looking.

    Habai Three wheel karayek pupe ariyoth light set eka danna bara ganak yanawa. :(
    Light set eka kohomahari dagathahaki retractable spoiler eka keeyak weida replace karanna 🥲

    Spoiler: (Timestamp - 1:15)
     
    • Like
    Reactions: NRTG