MG වාහන අඩු කුලේ ද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    Retro_1945_MG_TC_Midget_2.jpg
    කෑල්ලක් එක්ක රවුමක් දාන්න මරු බාන්ඩෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    බ්‍රහමන - rolls royce/maybach
    රදල - BMW/mercedes benz/landrover/audi/alfa romeo/ peugeot/volvo
    ගොවිගම - toyota/mitsubishi/subaru/kia/hyundai/honda
    කරාව - MG/DFSK/
    පදු - TATA/maruti suzuki/

    බජාජ්
    ලේලන්ඩ් වයිකිං
    ලුමාලා/කෙන්ටන්/රැලේ/හම්බර්

    අමතක වෙලා නේ
     
    • Like
    Reactions: NRTG

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    eka kese wethath MG ZS padina un hithan inne SUV / Jeep kiala. Pare himin yana MG ewa issara karaddi un paaganawa. MG epa wenna arinawa accord ekenuy GP4 ekenuy. Tawa awisawella road eke eddi MG ekak ape double cab ekata issara wenna ida dunnema na. Eeta passe uge pitipassen tiyan double cab eke high beam ekay LED strobe light ekay ON kara. Anthimata nawattala ida dunne

    Last edited:
    • Like
    Reactions: BadAlucard and NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    බජාජ්
    ලේලන්ඩ් වයිකිං
    ලුමාලා/කෙන්ටන්/රැලේ/හම්බර්

    අමතක වෙලා නේ
    නැ අමතක වෙලා නැ commercial vehicle නැතුව දැම්මේ ..
     
    • Like
    Reactions: NRTG

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    290
    1,068
    93
    Oil leak වෙන කිලෝමීටර් ලක්ෂ 3ක් විතර දුවපු ජපන්/ජර්මන් වාහන කෑල්ලක් අරන් රදළ කියල හිතන් ඉන්නවා කියන්නේ ඉස්සර හදපු කළුවර පෙට්ටගම්, අල්මාරි, පුටුසෙට් තියෙන හද්ද පරණ සිංහල උළු වහපු පුස් ගඳ කළුවර ගේක ඉඳන් අපි වලව්කාරයෝ කියල හිතන් ඉන්න සින්හ්ලුන්ගේ අලුත් version එක තමයි. MG විතරක් නෙවෙයි BYD, Geely වගේ chinese ඒවා තමයි ඉස්සරහට ලෝකෙම අල්ලන්නේ. ලංකාවට අඩුවට එනවනම් අනිවාර්යේන්ම මම brand new BYD හරි Geely එකක් වගේ ගන්නවා පරණ ජපන්/ජර්මන් කට්ටකට වඩා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    අව්රුදු බර ගානකට කලින් ගෙන්නපු පට්ට ගහපු MG වාහනනේ බන් ලංකාවේ තියෙන්නේ. ඒවා නම් අඩුකුලේ වෙන්න පුළුවන්.
    ඒත් අලුතෙන් එන ඒවා ඒ ඝණයට වැටෙන්නේ නෑ. රදල කුලේ MG ගන්න නම් මිට්ටොන්ට තව ශත වර්ෂයක්වත් බලාගෙන ඉන්න වෙයි.

    Image-19-MG-GT-front-view2.jpg

    MG_6_Pro_004.jpg
     
    • Love
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    Oil leak වෙන කිලෝමීටර් ලක්ෂ 3ක් විතර දුවපු ජපන්/ජර්මන් වාහන කෑල්ලක් අරන් රදළ කියල හිතන් ඉන්නවා කියන්නේ ඉස්සර හදපු කළුවර පෙට්ටගම්, අල්මාරි, පුටුසෙට් තියෙන හද්ද පරණ සිංහල උළු වහපු පුස් ගඳ කළුවර ගේක ඉඳන් අපි වලව්කාරයෝ කියල හිතන් ඉන්න සින්හ්ලුන්ගේ අලුත් version එක තමයි. MG විතරක් නෙවෙයි BYD, Geely වගේ chinese ඒවා තමයි ඉස්සරහට ලෝකෙම අල්ලන්නේ. ලංකාවට අඩුවට එනවනම් අනිවාර්යේන්ම මම brand new BYD හරි Geely එකක් වගේ ගන්නවා පරණ ජපන්/ජර්මන් කට්ටකට වඩා.
    ඔව් ඔව් land rover /defender/MB ඔය ඕන එක්ක K නම්බර වලින් පල්ලේ වැටෙන්නේ අඩුකුලේට තමයි ..
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    eka kese wethath MG ZS padina un hithan inne SUV / Jeep kiala. Pare himin yana MG ewa issara karaddi un paaganawa. MG epa wenna arinawa accord ekenuy GP4 ekenuy. Tawa awisawella road eke eddi MG ekak ape double cab ekata issara wenna ida dunnema na. Eeta passe uge pitipassen tiyan double cab eke high beam ekay LED strobe light ekay ON kara. Anthimata nawattala ida dunne

    Navara neah..oke ara chassis seen aka tibbada??

    ත්‍රීවීල් බයික් පුටාර් කොමර්ශල් නෙමෙයිනේ

    Cycle padina ekek hoyagannath nee mehe..covid kale pedapuwa nikan malakada allala athi
    ------ Post added on Oct 25, 2023 at 9:52 PM
     
    • Like
    Reactions: NRTG

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    Navara neah..oke ara chassis seen aka tibbada??

    Cycle padina ekek hoyagannath nee mehe..covid kale pedapuwa nikan malakada allala athi
    ------ Post added on Oct 25, 2023 at 9:52 PM
    Navara godak ewala chassis case eka awa..Api nam genapu gaman undercoat eka gaawa. Godak UK walin Ena waahana wala chassis diranawa...ehe snow ekata lunu daana hinda. UK priuse, leaf Hilux l200 Hama ekema oka tiyenawa..
     
    • Like
    Reactions: ChamaraGL and NRTG